Academy of Multimedia Design & Technology

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්ලේස් එක හොදයි. කොලිටි හොදයි. ගාන ටිකක් වැඩියි. ලබන සතියෙ ඉදල වෙන තැනකට ෂිෆ්ට් කරනවා..
     
    • Like
    Reactions: Evildoer

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ

    උබ ඕක කරලා එලියට එනකොට ඉන්දියන් කාරයෝ වැඩ පටන් අරන් ඉවරයි මල්ලි.

    12417936_589350514547100_5010230196106461329_n.png

    Last edited:

    emax

    Junior member
  • Nov 7, 2006
    59
    8
    8
    උබ ඕක කරලා එලියට එනකොට ඉන්දියන් කාරයෝ වැඩ පටන් අරන් ඉවරයි මල්ලි.

    12417936_589350514547100_5010230196106461329_n.png

    yahapalana unta hena hathama gahapiya
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    mama ehe course ekak karanava
    place eka hondhai lecturers very friendly..
    exams naha only assignments :D
    ehe inne kattiyath bohoma hondhai
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ou macho,

    HND එක නම් මේ 26 පටන් ගන්නවා මම දන්න විදිහට නම් මචන්. පොඩ්ඩක් බලන්න වෙයි එහෙනම්. මම ඩිග්රි එක ගැන විස්තර හෙවුවේ. කවුරුත් හම්බුනේ නෑ
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    HND එක නම් මේ 26 පටන් ගන්නවා මම දන්න විදිහට නම් මචන්. පොඩ්ඩක් බලන්න වෙයි එහෙනම්. මම ඩිග්රි එක ගැන විස්තර හෙවුවේ. කවුරුත් හම්බුනේ නෑ

    ela, math vistara thava set unoth msg ekak dannam,