Ade ehemada...https://www.webmd.com/eye-health/what-is-smile-eye-surgery
Lasik eka den outdated
E doctor hodaida.100% k hoda unadamama kara ona deyak ahapan
mama kale Dr. Dushyantha Wariyapola
ලංකාවට මොන ස්මයිල්ද, ලැසික් එකවත් ආණ්ඩුවේ (කොළඹ ඇස් වාට්ටුවේ) තාම නෑhttps://www.webmd.com/eye-health/what-is-smile-eye-surgery
Lasik eka den outdated
ලංකාවට මොන ස්මයිල්ද, ලැසික් එකවත් ආණ්ඩුවේ (කොළඹ ඇස් වාට්ටුවේ) තාම නෑ
[/QUOTE/]

ආච්චිගේ ඇහැක් පොට්ට කලා ලේලි , ආච්චිට අවුරුදු 82 යි, මහණුවර DGH එකේ කාච ඔපරේශන් එක කලේ.
එතකොට ඔය ස්මයිල් කියන එකේ තත්වේ මොකක්ද ඒක අලුත් එකක් කියනවා නේද ? ඔය වඩා ස්මයිල් එක හොඳයි ද ? ලංකාවේ තියෙනවද ?ලැසික් එක කරලා ඉක්මනට පෙනීම සාමාන්‍ය වෙලා
නෝමල් වැඩ කරන්න පටන් ගන්න පුලුවන් උනාට සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන මාස 6ක් විතර පූල් ගගක වැවක බහින්නෙ නැතුව සන්ග්ලාස් දාලා ඇහැට බෙහෙත් දිනපතා දාලා ඇස් වැරදිලාවත් පොඩි කරගන්නැතුව etc. ඒත් ලොකුවට ස්පෝර්ට්ස් කරන මාශල් ආර්ට්ස් වගේ කරන උන්ට ඕක ඩොක්ටලා රෙකමන්ඩ් කරන්නෑ. මාස 6න් පස්සෙ උනත් ඇහැට පාරක් වැදුනම බඩු පැකට් වෙන හින්දා. ඒ නිසා ඒ වගේ මාශල් ආර්ටිස්ට් ලට එහෙම ඩොකාලා රෙකමන්ඩ් කරන්නෙ PRK කියලා සර්ජරි එකක්. ඒකත් ලංකාවෙ කරනවා. ඒකෙ අවුල තමා ලැසික් වල වගේ කරලා පහුවදාම පෙනීම හරි යන්නෙ නෑ. මුල් දවස් දෙකේ ඔක්කොම බොද වෙලාලු පෙන්නෙ. දවස් 10ක් වත් යනවලු පෙනීම හැදෙන්න. අනිවා සති දෙකක් වත් ගෙදර ඇදට වෙලාම ඉන්න වෙනවා. බලාගන්න කට්ටියත් ඉන්න වෙනවා. සති දෙකක් රෙස්ට් කරාට පස්සෙ හෙමීට සාමාන්‍ය වැඩ පටන් ගන්න පුලුවන් එලියට යනවනං සන්ග්ලාස් එහෙම දාලා, screen බලනකොට ග්ලාස් දාලා එහෙම හැබැයි මේකෙ වාසිය තමා මාස 3ක් වගේ පැන්නම හරියටම හරි. ආය අලුත් ඇස් දෙකක් තිබ්බා වගේ තමා. ගගේ ඇලේ මුහුදෙ නාන්න විතරක් නෙවෙයි බොක්සිං කරලා ඇහැටම පන්ච් එකක් වැදුනත් සර්ජරි එක කරා කියලා විශේෂ අවුලක් වෙන්නෙ නෑ.
This is 100% right.... මම LASIK surgery එක කරේ 2021 Dec Lanka hospital එකේ, Dr Fogla.ලැසික් එක කරලා ඉක්මනට පෙනීම සාමාන්‍ය වෙලා