මචං මම Hirens.BootCD.15.2 dowmload කරා .ඒ උනාට දන්නෙ නෑ හරියට වැඩක් කරගන්න.පුලුවන්නම් හෙල්ප් එකක් දෙනවද මේ ගැන පොඩි lesson එකක්.
මචං මම Hirens.BootCD.15.2 dowmload කරා .ඒ උනාට දන්නෙ නෑ හරියට වැඩක් කරගන්න.පුලුවන්නම් හෙල්ප් එකක් දෙනවද මේ ගැන පොඩි lesson එකක්.
oken ntldr file miss unama ewa replace karanna puluwan.. pc to pc clone ekak gahaganna puluwan. backup ganna puluwan..patta
oka machan bootable widiyata cd ekakata burn karaganna.. eta passe e cd eken boot karaganna.. ethakota ahanawa menu eke Mini xp, mini windows 7 thiyanawa.. kamathi ekak select karanna.. windows load wenawa wage thama desktop ekata awama hirenboot menu eke softwares thiyenawa eka eka ewa
Hirens CD eka hadala thiyenne normally pc eke daily ena troubleshoot eka thanakin kara ganna puluwan widiyata...
Ex: Partitioning troubleshoot
Password recovery, hard disk format/recovery
godak wada kara ganna puluwan Hirens CD eken...
Ona nam graphically troubleshoot karannath puluwan mini XP OS ekak widiyata.
Hirens CD eken ganna thiyena help depend wenawa oyage troubleshoot eka anuwa...
ok machan.thanx.
meken admin password amathaka unoth log wela change karaganna puluwanda?

ok machan.thanx.
meken admin password amathaka unoth log wela change karaganna puluwanda?


හරි දැන් බා ගත්තා නේ.. එහෙනම් පුතේ Burn කරපන්.
CD එකකට ගහන විදිය.
imgburn ගනින්
http://www.imgburn.com/index.php?act=download
මේකේ Write image to Disc කියන Option එකේ දීලා iso
file location එක දුන්නම බබා වගේ බර්න් කරගන්න
පුළුවන්
USB pen එකකට ගහන විදිය
UUI බා ගනින් (Universal USB Installer)
http://www.pendrivelinux.com/universal-usb-installer-easy-as-1-2-3/
මේකේ Hiren තෝරලා, ඉමේජ් එක තෝරලා, පෙන් එක
තෝරලා (හරියට බලපන් Drive ලෙටර් එක. නැත්නම් HDD
එකවත් දෙයි) . next කරන්න තියෙන්නේ.
මෙන්න මෙහෙම Bootable drive එකක් හදාගත්තාම දැන්
දාලා Boot කරන්න පුළුවන්.
Hiren වලින් කරන්න පුළුවන් වැඩ (useful,main)
තව තව ගොඩාක් දේවල් තියෙනවා antivirus, cleanup, bla bla..
- Mini Windows XP (HDD එකේ අව්ලක් නම්, boot වෙන්නේ නැත්නම්,OS එක දාන ගමන් හිරවුනා නම්, මේකට ගිහින් ෆයිල් ටික backup කරගන්න වගේ පුළුවන් )
- Partition Tools (පාටිෂන් වැඩ කරන්න ඕනි tool එකක් තියෙනවා.)
- Windows NT password killer (මැෂින් එකේ password reset කරන්න පුළුවන් Sam registry එකට ටීක් කරලා)
- Diagnostic tool තියෙනවා (Ram, memory, HDD test කරන්න වගේ)
- Linux based Rescure environment තියෙනවා (parted magic වගේ)
- 3rd party Boot menu තියෙනවා.
- තව useful system fixes තියෙනවා
මේ ඉන්දියන් සුට්ටවල් පාවිච්චි කරන වෙලාවේ පාවිච්චි
කරපංකෝ.
Ultimate boot CD,Active Data studio,
System rescue CD වගේ.