Hirens.BootCD.15.2 how to use ??

May 24, 2011
362
8
0
මචං මම Hirens.BootCD.15.2 dowmload කරා .ඒ උනාට දන්නෙ නෑ හරියට වැඩක් කරගන්න.පුලුවන්නම් හෙල්ප් එකක් දෙනවද මේ ගැන පොඩි lesson එකක්.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oka machan bootable widiyata cd ekakata burn karaganna.. eta passe e cd eken boot karaganna.. ethakota ahanawa menu eke Mini xp, mini windows 7 thiyanawa.. kamathi ekak select karanna.. windows load wenawa wage thama desktop ekata awama hirenboot menu eke softwares thiyenawa eka eka ewa
     
    hiran themiya

    Junior member
  • Aug 28, 2010
    92
    8
    8
    මචං මම Hirens.BootCD.15.2 dowmload කරා .ඒ උනාට දන්නෙ නෑ හරියට වැඩක් කරගන්න.පුලුවන්නම් හෙල්ප් එකක් දෙනවද මේ ගැන පොඩි lesson එකක්.

    Hirens CD eka hadala thiyenne normally pc eke daily ena troubleshoot eka thanakin kara ganna puluwan widiyata...
    Ex: Partitioning troubleshoot
    Password recovery, hard disk format/recovery

    godak wada kara ganna puluwan Hirens CD eken...
    Ona nam graphically troubleshoot karannath puluwan mini XP OS ekak widiyata.

    Hirens CD eken ganna thiyena help depend wenawa oyage troubleshoot eka anuwa...
     
    May 24, 2011
    362
    8
    0
    oka machan bootable widiyata cd ekakata burn karaganna.. eta passe e cd eken boot karaganna.. ethakota ahanawa menu eke Mini xp, mini windows 7 thiyanawa.. kamathi ekak select karanna.. windows load wenawa wage thama desktop ekata awama hirenboot menu eke softwares thiyenawa eka eka ewa

    thanx machan
     
    May 24, 2011
    362
    8
    0
    Hirens CD eka hadala thiyenne normally pc eke daily ena troubleshoot eka thanakin kara ganna puluwan widiyata...
    Ex: Partitioning troubleshoot
    Password recovery, hard disk format/recovery

    godak wada kara ganna puluwan Hirens CD eken...
    Ona nam graphically troubleshoot karannath puluwan mini XP OS ekak widiyata.

    Hirens CD eken ganna thiyena help depend wenawa oyage troubleshoot eka anuwa...

    ok machan.thanx.
    meken admin password amathaka unoth log wela change karaganna puluwanda?
     
    hiran themiya

    Junior member
  • Aug 28, 2010
    92
    8
    8
    ok machan.thanx.
    meken admin password amathaka unoth log wela change karaganna puluwanda?

    Anything machan.. Youtube eke lassana guide ekak thibba..
    Danata Windows OS wala thiyana security holes okkoma mekata update karala thiyenne ..
    Virtual machine ekaka Windows 7 daala mekath ekka tikak play karapan.
    You can learn so many thing by doing that. :)
     
    May 24, 2011
    362
    8
    0
    http://2.bp.blogspot.com/-_UyFoNbRP.../Hiren's+BootCD+v14.0+Rebuild+by+DLC+v2.0.jpg
    http://1.bp.blogspot.com/-b1qiCCqwbUU/UTdOyqzLRpI/AAAAAAAAA-c/15YriNZKlCQ/s320/menutools.png
    කොහොමද ඉතින් කස්ටියට ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ පහුගිය දවස් ටිකේ ටිකක් busy උනා . ඒක නිසා මුකුත් ලියන්නත් බැරි උනා. වැඩි කතා ඕනේ නැ . මං කියන්න යන්නේ වටිනා කියන software ගොඩක් තියෙන Hirens.Boot CD එක ගැන
    සමහර අය නම් දන්නවත් ඇති.මේක bootable CD එකක් . මේකෙන් පුළුවන් windows password remove කරන්න, windows repair කරන්න hard disk format, Partition කරන්න, Data Backup කරන්න, Data Recover කරන්න, windows Xp live boot කරන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනව මේකේ. මේ තියෙන tool වලින් වැඩ ගන්න එක ඔයාලාගේ අතෙ තමා තියෙන්නේ. තියෙන tools ටික බලන්න මෙතන කොටන්නකෝ. Download කරන්න මෙතන කොටන්න. මේක download කරලා මේකේ තියෙන ISO image එක CD එකකට Burn කර ගන්න. කොහොමද බලන්නකෝ වැඩ ටික.

    Hoyagana Yaddi Wisthara tikak hambuna machan.

    Gaththe meken. sorry : http://isurubuwa.blogspot.com/2010/11/hirensboot-cd.html#.Vp8EFx07-e1
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හරි දැන් බා ගත්තා නේ.. එහෙනම් පුතේ Burn කරපන්.

    CD එකකට ගහන විදිය.

    imgburn ගනින්
    http://www.imgburn.com/index.php?act=download

    මේකේ Write image to Disc කියන Option එකේ දීලා iso
    file location එක දුන්නම බබා වගේ බර්න් කරගන්න
    පුළුවන්

    USB pen එකකට ගහන විදිය

    UUI බා ගනින් (Universal USB Installer)

    http://www.pendrivelinux.com/universal-usb-installer-easy-as-1-2-3/

    මේකේ Hiren තෝරලා, ඉමේජ් එක තෝරලා, පෙන් එක
    තෝරලා (හරියට බලපන් Drive ලෙටර් එක. නැත්නම් HDD
    එකවත් දෙයි) . next කරන්න තියෙන්නේ.

    මෙන්න මෙහෙම Bootable drive එකක් හදාගත්තාම දැන්
    දාලා Boot කරන්න පුළුවන්.

    Hiren වලින් කරන්න පුළුවන් වැඩ (useful,main)

    • Mini Windows XP (HDD එකේ අව්ලක් නම්, boot වෙන්නේ නැත්නම්,OS එක දාන ගමන් හිරවුනා නම්, මේකට ගිහින් ෆයිල් ටික backup කරගන්න වගේ පුළුවන් )
    • Partition Tools (පාටිෂන් වැඩ කරන්න ඕනි tool එකක් තියෙනවා.)
    • Windows NT password killer (මැෂින් එකේ password reset කරන්න පුළුවන් Sam registry එකට ටීක් කරලා)
    • Diagnostic tool තියෙනවා (Ram, memory, HDD test කරන්න වගේ)
    • Linux based Rescure environment තියෙනවා (parted magic වගේ)
    • 3rd party Boot menu තියෙනවා.
    • තව useful system fixes තියෙනවා
    තව තව ගොඩාක් දේවල් තියෙනවා antivirus, cleanup, bla bla..

    මේ ඉන්දියන් සුට්ටවල් පාවිච්චි කරන වෙලාවේ පාවිච්චි
    කරපංකෝ. :angry:
    Ultimate boot CD,Active Data studio,
    System rescue CD වගේ.

    Last edited:

    Thank You Very much machan.
    very useful