2016 Jan - 19- ElaKiri Radio ! -Music Hut with tharindumj

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    වරේවා................

    පළමු වෙඩි මුරය ගිවිසුමට විරුද්ධව එළකිරි රේඩියෝවෙන්!!!!!!!

    1361984680_stallone-tommygun.gif

    url
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වරේවා................

    පළමු වෙඩි මුරය ගිවිසුමට විරුද්ධව එළකිරි රේඩියෝවෙන්!!!!!!!

    අම්මපා අයියේ හොඳ ගුරුකම් කරන කෙනෙක් නැද්ද?
    සිරාටයි පොනිලටයි ගුරුකමක් කරන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රට වට කර වැට බදින්න කැති මන්නා ගන්න වෙනව
    වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා......

    මන්න පාර දෙන්න කාලේ හරි වගේ.............:angry::angry::angry:



    (සුනිල් ආරියරත්න සර්ට අපේ වලතරයව හම්බ වෙලා ද බං මේ මන්නයක් මේකට සෙට් වුනේ??)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
    පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
    දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ

    ලෙහි හොවා වැඩු සිය පුතුන් ඇත අවි දරා වැද රණ මතින්
    පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
    මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
    තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්


    මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
    අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
    නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
    හදවතින් අපි යුදබිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
     

    Aubowan

    Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    රට වට කර වැට බදින්න කැති මන්නා ගන්න වෙනව
    වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා......

    මන්න පාර දෙන්න කාලේ හරි වගේ.............:angry::angry::angry:



    (සුනිල් ආරියරත්න සර්ට අපේ වලතරයව හම්බ වෙලා ද බං මේ මන්නයක් මේකට සෙට් වුනේ??)


    Walathara aiya me paththe enne nadda aiye...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉන්නව බං....
    දතක් දෙකක් ගලවගෙන.....
    යහපාලනය බලමින්......
    (දැන් නම් රනිල් ලොක්කගේ මැනියන් සිහිපත් කරමින්!!):dull::dull:
    කො ඉතින් අයිය මට රීප්ලය් එකක්වත් දන්නනෙ.... :no::no::no::no::no: