2016 Jan - 19- ElaKiri Radio ! -Music Hut with tharindumj

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
දතා, රුකා, එලි, තරි ඇතුළු එකි මෙකි නොකී සැමට සුබ රාත්‍රියක්

ඉන්දියන් කාරයෝ අකුලොගෙනම පල :angry::angry::angry:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතා, රුකා, එලි, තරි ඇතුළු එකි මෙකි නොකී සැමට සුබ රාත්‍රියක්

    ඉන්දියන් කාරයෝ අකුලොගෙනම පල :angry::angry::angry:

    ඉන්දියන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!

    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....:angry::angry:

    අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......

    අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....

    මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
    ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!

    අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
    හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......

    මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    දතා, රුකා, එලි, තරි ඇතුළු එකි මෙකි නොකී සැමට සුබ රාත්‍රියක්

    ඉන්දියන් කාරයෝ අකුලොගෙනම පල :angry::angry::angry:

    සුබ රාත්‍රියක් වේවා අයියෙ.

    අකුලොලම පල ඔය ඉන්දියන් කාරයො:angry:
     
    Aubowan

    Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    දතා, රුකා, එලි, තරි ඇතුළු එකි මෙකි නොකී සැමට සුබ රාත්‍රියක්

    ඉන්දියන් කාරයෝ අකුලොගෙනම පල :angry::angry::angry:

    Eya esema wewa..!!!
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දතා, රුකා, එලි, තරි ඇතුළු එකි මෙකි නොකී සැමට සුබ රාත්‍රියක්

    ඉන්දියන් කාරයෝ අකුලොගෙනම පල :angry::angry::angry:

    Good night malli :)
    Ow appa:baffled::dull:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සති කීයකට පස්සෙද ඔය ආවේ :dull:
    මාසෙකට පස්සේ එයි ආයෙ :oo:
    අඩො මම ගිය සතියෙ හිටිය......... කැතයි හොදෙ අපිව එ ටිකට අමතක වුන එහෙනම්............ :angry::angry::angry::angry::angry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    nikamata ada radio eka dala baluwa.... danakota lassana sinduwak yanawa :love:

    "
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා

    රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
    තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා "