ඔහොම කියන උන් මේකෙත් ඕන තරන් ඉන්නේ බන්
නමේ වැරද්ද වගේ බංමොන්ගල්ද බන්.. ඔය වගේ පච ගහල ලංකවේ නම කැත වෙන්නේ..

මොන්ගල්ද බන්.. ඔය වගේ පච ගහල ලංකවේ නම කැත වෙන්නේ..
නෑ බන් මම කිවේ ඔහොම ලෝකේ පුරාම ශිෂ්ටාචාරෙ ගෙනිච්චේ අපිය කියල කියන අය එලකිරියේත් ඉන්නව කියල 

මේ දාල තියෙන එක නං පට්ට චාටර් තමා. හොඳ වෙලාවට අනිත් උන් සිංහලීස් කීවම වැඩිය දන්නේ නැති හින්ද හොඳයි