ඔන්න ඉතින් මම තව පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.
බෝතල කළ පානීය ජලය බෙදන්නයි විකුනන්නයි, ඔව් ඔව් වතුර බෝතල් තමා.
පිලියන්දල පැත්තෙ.....................
ලංකාවෙ හොඳම වතුර තියෙන ඒරියා එකක ෆැක්ටරි එක තියෙන, පවුරුදු 13ක් මේ බිස්නස් එකේ ඉන්න, නමක් හදාගත්ත, ගොඩක් තැන් වලින් වතුර ගුඩ් කියල සහතික කල කොම්පැනි එකක වතුර තමා තියෙන්නෙ.
එලකිරි අයගෙ, එලකිරි අයගෙ යාලුවන්ගෙ, යාලුවන්ගෙත් යාලුවන්ගෙ, නෑදැයින්ගෙ, එයාලගෙ යාලුවන්ගෙ, අඳුරන අයගෙ ඔය හෝටල්, කඩ, ෆාමසි, රෙස්ටුරන්ට් එහෙම තියෙනව නම කියන්න මට දෙන්න පුලුවන් අඩුම ගානට දෙන්නම්. ඩිලිවරි ඒරිය එක පිලියන්දල, කැස්බෑව, මඩපාත, කහතුඩුව, බෝකුන්දර, මත්තෙගොඩ, කටුබැද්ද වාගෙ තමා. ඒ ඒරියා එකේ අහල පහලට වුනත් අවුලක් නෑ
පොඩි කඩේකුත් තියෙනව පිලියන්දල.
මේ පැත්තෙ ආවොත් අඩුවට දෙන්නත් පුලුවන්
එහෙනම් ඔක්කොටම ජයවේවා.................

Last edited: