☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kimbula aiye, ashmi akki hambunada? araka dunnada?

    අනේ මංදා ඉතිං. මේවට කියලත් බෑ.. නොකියත් බෑ.
    ඔන්න ඔහේ කට පියන් ඉන්නවා. නැත්තම්..

    1445083215_2270017_hirutv_eepc4w9h.jpg
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හබ්බ අහගන්න එපා. එන්න හදනකොට තලපතා පොලවේ ගැසුවා වගේ නිදියං සමයං කියෙවුවේ මමද? මමද මමද?

    කලිනුත් කියලා තියෙනවා. වැඩි බජනේ ඕනේ නෑ. :no:

    :lol: :rofl: meh para hena awl ban :( rasney wedi yakooo.. :( hari giyema na.. rukshan aiyalata shape da?

    hako hako :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: :rofl: meh para hena awl ban :( rasney wedi yakooo.. :( hari giyema na.. rukshan aiyalata shape da?

    hako hako :(

    රුක්ස්ට නම් අවුලක් නෑ. උන් දෙන්නම හොඳට මෙහෙත් පුරුදුයි බං. චූටි පුතාටත් දැං අවුලක් නෑ. උඹ මගේ වයිබර් පින්තුරේ දැක්කා නේහ්? මම ඒකට පට්ට ආසයි ඕයි.. ඌ නිදියගන්නේ මාත් එක්ක ඔය විදියට. :love::love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kimbula aiye, ashmi akki hambunada? araka dunnada?
    තැැනක තිබ්බා. මේ මහගේ ගිහින් නෑ තාම ගන්න....
    අමතපං කතා කරලා.........
    :dull:
    මේ ඉන්න උනුත් කක්ක පැත්තේ ඇරලා යන්න බලන් ඉන්නේ. එන උන් ගැන කවර කතාද? (උදාහරණ ක්ලිනික් එක ඇතුලෙන්ම හොයාගන්න පුළුවන්නේහ්)
    එක්කෝ ආන්ඩුව පෙරලන්න ඕනේ.
    නැත්තං අපේ කියලා මොනා හරි පටං ගන්න වෙනවා.. මොනා හරි වික්ක එකෙක් තමා බං අයියේ දින්නේ. මතකද මම අර පොටෝ වල පෙන්නපු ඇට වර්ග ටික. ඔවුවා වැවුවොත් මාර්කට් එකේ ඉල්ලුම කොහොම වේවිද?

    බයිද වේ.. උඹට හිතෙන විදියට අයියේ ඔඛ ගසයිද? ගිවිසුම? :nerd::nerd:
    අනේ මංද බං......
    රමණය වෙලා ඉන්නේ.....

    ගිවිසුම දැන් ම ගසන එකක් නෑ. ප්‍රාෙද්හිය සබා ඡන්දෙ එන නිසා. හැබැයි ඔක ගහයි පහුවෙලා....
    මුංට හෙන ගහල සි**, කෙලවිලා ම පල මං කියන්නේ මේ පර දේශපාලු හැත්තට!!!:growl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    රුක්ස්ට නම් අවුලක් නෑ. උන් දෙන්නම හොඳට මෙහෙත් පුරුදුයි බං. චූටි පුතාටත් දැං අවුලක් නෑ. උඹ මගේ වයිබර් පින්තුරේ දැක්කා නේහ්? මම ඒකට පට්ට ආසයි ඕයි.. ඌ නිදියගන්නේ මාත් එක්ක ඔය විදියට. :love::love::love::love:

    :yes: dekka dekka.. lassanai :love: aru nikan walas patiyek wage bolaaaa gediya :love: hehe ow issara amayath ohomai ban doiyanne math ekka... :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තැැනක තිබ්බා. මේ මහගේ ගිහින් නෑ තාම ගන්න....
    අමතපං කතා කරලා.........

    අනේ මංද බං......
    රමණය වෙලා ඉන්නේ.....

    ගිවිසුම දැන් ම ගසන එකක් නෑ. ප්‍රාෙද්හිය සබා ඡන්දෙ එන නිසා. හැබැයි ඔක ගහයි පහුවෙලා....
    මුංට හෙන ගහල සි**, කෙලවිලා ම පල මං කියන්නේ මේ පර දේශපාලු හැත්තට!!!:growl:

    ඇයි අකුලෝලා?? එහෙමත් යන්න ඕනේ.

    මට හිතිලා තියෙන්නේ දැං කාර් එක ටැක්සි සර්විස් එකකට දාලා හයර් දුවන්න.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :yes: dekka dekka.. lassanai :love: aru nikan walas patiyek wage bolaaaa gediya :love: hehe ow issara amayath ohomai ban doiyanne math ekka... :love:

    ඌ පට්ට ලස්සනයි බං. ඇස්වහ පුච්චන්න කීවා නෑනන්ඩිට මම.
    ගෝල්ෆේස් එකේ ඇවිද්දා කෑ ගහ ගහ. හෙන ඕපදූපයා ඔහොම හිටියට. වට පිට හොඳට බල බල යනවා කාර්ට් එකේ. මං ඌට රියෝ එකෙන් මැංගෝ අයිස්ක්‍රීම් කැව්වා. තලු මර මර කනවා.. :lol: