☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කැපුනා..බඩගිනියි... කාලා දොයියගන්නවා
    හැමෝටම හොදට දොයියගන්න ලැබේවා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    labbageth kata thama kata :dull:

    කියන්න අවස්තාවක් ආවම කියනවා මිසක් ඉතින් පස්සේ අනේ කියන්න තිබුනනේ කියල හිතන එක මෝඩ වැඩක්නේ... ඒ නිසා කියන්න තියෙන දේ දෙපාරක් හිතන්නේ නැහැ ඔන්න ඔහේ කියල දානවා...

    පහු ගිය 16 මම උඩුගම ගියා.. ගෑනු ළමයාගේ ගෙදර... එදා බෝධිරාජ පෙරහැර... පවුලේ සේරම ගියා පෙරහැර බලන්න... එයාගේ සුදු අයියගේ නෝනා නිසංසලා... එයාට බබාලා 3ක්.. ලොකු එක්කෙනා 5වසරේ.. අනිත් එක්කෙනා මොන්ටිසෝරි... අනිත් එක්කෙනාට අවුරුදු 3ක් විතර පොඩි දුවෙක්... ඉතින් පෙරහැර බලන්න සෙනග ගොඩේ ඉන්න අතරේ නිසංසලා ඇහුවා "අයියේ දරුවෙක් ඕනද " කියල.... මම කිවුවා "හපෝ මේ සෙනග ගොඩක් මැද්දේ අහන කතාවක් ද " කියල... කෙල්ල සුදුයි... ඒ කෙල්ල බලන් ඉන්දැද්දී රතු උන‍ා... :(:(
    මමත් කටට ආව නිසා ඔන්න ඔහේ කියල දැම්මේ... එතන හිටපු මගේ ගෑනු ළමයාගේ අම්ම, අක්කල, එයාලගේ දරුවෝ සේරම හිනා උනා... පස්සේ තේරුනේ එයාගේ අත රිදෙන නිසා අහල තියෙන්නේ දරුවෙක් වඩාගන්න ඕනද කියල... ඒ උනාට එයාට කියවිලා තියෙන්නේ අන්න අරම තමයි...
    පස්සෙන්ද උදේ මම එහෙ ගිහින් එයාගේ මහත්තය යනකන් ඉඳල ඇහුව දැන් ඕනනම් බබෙක් දෙන්නම් කියල... (විහිලුවට) ඒකි කියනවා කොහේ හරි යද්දී කටට ප්ලාස්ටර් එකක් වත් දාගෙන යන්නලු....:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සැප දුක් කොහොමද කියලා බැලුවේ :oo:

    කොහොමද බං ඉතින්...
    කින්කෝ විතරයි දැන් තියෙන්නේ... එන්රික් බ්‍රා එක අරගෙන ගියානේ...
    කින්කෝ බ්‍රා...