☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Man yanawa mata doiya... pandara 3ta negituna ninda giye ma na :(

    ප්‍රීතිමත් නින්දක් ලැබේවා...
    හීනෙන් ඔයා උස ගිහින් ඉන්නවා දකින්න ලැබේවා වහලේ ගෑවෙන්නම....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි යනෝ ලබුස්...පස්සෙ එන්නන්... :)

    හපොයි මේ තේත් හැදුවා...
    හරි මචං...

    giphy.gif

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආතත විතත විතාතත ගන සුසිර

    ආතත - පුලුවන් දන්නවා කරල තියෙනවා (හොදට පලල තියෙනවා)
    විතත - පුලුවන් දන්නවා කරල තියෙනවා (රිදෙන්න ගහල තියෙනවා)
    විතාතත - පුලුවන් දන්නවා කරල තියෙනවා (පලන ගමන් ගහල තියෙනවා)
    ගන - පුලුවන් දන්නවා කරල තියෙනවා ( වද්දල තියෙනවා)
    සුසිර - පුලුවන් දන්නවා කරල තියෙනවා (දුම් යන්න පිඹල තියෙනවා)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කුමාර!!!!!
    ඔෆිස් එකෙන් ඇඩ් එකක් හරි බැනර් එකක් හරි අරං දියංකෝ... මාව මරාගන්නේ නැතුව.. :dull: :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර!!!!!
    ඔෆිස් එකෙන් ඇඩ් එකක් හ්අරි බැනර් එකක් හරි අරං දියංකෝ... මාව මරාගන්නේ නැතුව.. :dull: :(

    වෙබ් ද? ප්‍රින්ට් ද?
    වෙබ් නන් මගේ පේජ් එකේ ඇති බැනර් එකක්.. ඒක ගනින්. උඹ නොමිලේ පබ්ලිෂ් කරනවනන් එපා කියන්නත් බැහැනෙ. උඹ අමනාප වුනොත් :no:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කුමාර!!!!!
    ඔෆිස් එකෙන් ඇඩ් එකක් හරි බැනර් එකක් හරි අරං දියංකෝ... මාව මරාගන්නේ නැතුව.. :dull: :(
    උබ හැම තැනම සුවනියර් විකුනන්න ට්‍රයි එක නෙහ්:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වෙබ් ද? ප්‍රින්ට් ද?
    වෙබ් නන් මගේ පේජ් එකේ ඇති බැනර් එකක්.. ඒක ගනින්. උඹ නොමිලේ පබ්ලිෂ් කරනවනන් එපා කියන්නත් බැහැනෙ. උඹ අමනාප වුනොත් :no:
    පවු බන්:rofl:
    පංච තූර්ය භාණ්ඩ බන්... :P
    ඕයි...මම ඊයේ ආව...එතන දම් වැලක් දාල වහල තිබ්බනේ බන්:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙබ් ද? ප්‍රින්ට් ද?
    වෙබ් නන් මගේ පේජ් එකේ ඇති බැනර් එකක්.. ඒක ගනින්. උඹ නොමිලේ පබ්ලිෂ් කරනවනන් එපා කියන්නත් බැහැනෙ. උඹ අමනාප වුනොත් :no:

    :dull:
    සහෝ.. සමයං කියවන්න එපා. මේ බෙල්ල ගාවට හිර වෙලා ඉන්න වෙලේ.