eddi mathak karala awwa tikak aran waren aiye... api mehe gal tik wela![]()
![]()

Man yanawa mata doiya... pandara 3ta negituna ninda giye ma na![]()
ටැග් එකක් කොහෙන් හරි ඉල්ලා ගනින්.. නැත්නම් අද බඩගින්නේ ඉන්න වෙන්නේ උඹට....![]()

man eddi thibbe th na appa.. mokekda ekek pissu tags dala ne. élus gen ekak nayata illagathe![]()

Man yanawa mata doiya... pandara 3ta negituna ninda giye ma na![]()

ආතතියෙන් පසුවෙමි මා.. තෝන්තු කුකුලණි කිකිලියණි
විතක් මදු පෙරා ගෙනැල්ලා සුරන් රවටලා....
ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කළා...
අපි යනෝ ලබුස්...පස්සෙ එන්නන්...![]()
ආතත විතත විතාතත ගන සුසිර
ආතත - පුලුවන් දන්නවා කරල තියෙනවා (හොදට පලල තියෙනවා)
විතත - පුලුවන් දන්නවා කරල තියෙනවා (රිදෙන්න ගහල තියෙනවා)
විතාතත - පුලුවන් දන්නවා කරල තියෙනවා (පලන ගමන් ගහල තියෙනවා)
ගන - පුලුවන් දන්නවා කරල තියෙනවා ( වද්දල තියෙනවා)
සුසිර - පුලුවන් දන්නවා කරල තියෙනවා (දුම් යන්න පිඹල තියෙනවා)

කුමාර!!!!!
ඔෆිස් එකෙන් ඇඩ් එකක් හ්අරි බැනර් එකක් හරි අරං දියංකෝ... මාව මරාගන්නේ නැතුව..![]()
![]()

උබ හැම තැනම සුවනියර් විකුනන්න ට්රයි එක නෙහ්කුමාර!!!!!
ඔෆිස් එකෙන් ඇඩ් එකක් හරි බැනර් එකක් හරි අරං දියංකෝ... මාව මරාගන්නේ නැතුව..![]()
![]()

පවු බන්වෙබ් ද? ප්රින්ට් ද?
වෙබ් නන් මගේ පේජ් එකේ ඇති බැනර් එකක්.. ඒක ගනින්. උඹ නොමිලේ පබ්ලිෂ් කරනවනන් එපා කියන්නත් බැහැනෙ. උඹ අමනාප වුනොත්![]()

ඕයි...මම ඊයේ ආව...එතන දම් වැලක් දාල වහල තිබ්බනේ බන්පංච තූර්ය භාණ්ඩ බන්...![]()

වෙබ් ද? ප්රින්ට් ද?
වෙබ් නන් මගේ පේජ් එකේ ඇති බැනර් එකක්.. ඒක ගනින්. උඹ නොමිලේ පබ්ලිෂ් කරනවනන් එපා කියන්නත් බැහැනෙ. උඹ අමනාප වුනොත්![]()

උබ හැම තැනම සුවනියර් විකුනන්න ට්රයි එක නෙහ්![]()