සබන් කුඩු

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කොල්ලෝ පාවිච්චි කරන හොදම සබන් කුඩු වර්ගය මොනවද ? :P
අතින් හොදද්දී හොද දෙපාරකට වඩා වතුරේ දදා හොදන්න ගියහම එපා වෙනවා :rofl:
සෙවල ගතිය නැති එකක් :oo:

රින්සො එපාආආආආ........ :no::no: ගඟක් ඔනි වතුර රින්සෝ දැම්මහම :dull:

අපූල්ලන්න බැහැ :no::no: ගල් ගෙඩි වල ගහන්නේ නැතුව :dull::dull: වතුරට හෙදෙන හොදම සබන් කුඩු වර්ගය :eek:

කියමු බලන්න උම්පලා ඌස් කරන සපන් කුඩු වර්කය..... :growl:
reverse-1250181970_cat_doing_the_laundry.gif
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,960
    1,223
    113
    නුවර
    ඇ බන්, මම use කරන්නේ රින්සෝනේ, සෙවල ගතියක් නෑ , උබේ පැත්තේ වතුරේ හැටිද දන්නෑ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අම්මගෙන් අහල කියන්නම් ඈ....
    :baffled: ha ha ahala kiyannako ehenum :angry:
    okkoma ekai bn sunlight thama lesi matat penna ba oya jarawa
    :growl: ow ow bnz sunlight hodai da :)
    washing machine ekak ganinko
    salli anh bnz :rofl:
    Podi Silva - පොඩි සිල්වා;19596866 said:
    වාටා ලෙල්ලටම වැඩ :P :P
    ea monowad abnz :rolleyes::rofl:
    Bump Saban walin hodanne...
    :( ammata siri
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇ බන්, මම use කරන්නේ රින්සෝනේ, සෙවල ගතියක් නෑ , උබේ පැත්තේ වතුරේ හැටිද දන්නෑ.

    :dull: nah nah wathura awlka nah kiwul ehema nah nah bn wathure dada hodanna epai godak wela ehema nadda :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම පාවිච්චි කරන්නේ මේක..

    2wdskeu.jpg

    ඩීවා කොළපාට එක.. හේදුවම සුවඳයි... රුපියල් 10යි වෙන්නේ පැකට් එකක්.. පැකට් එකෙන් රෙදි ලෝඩ් එකම හෝදනවා..:P:rofl:

    ඕක දාලා වතුරේ පෙඟෙන්න අරිනවා පැයක් විතර.. පස්සේ සබන් ගාලා(සන්ලයිට්) හොඳට හෝදනවා.. ශර්ට් කොලර් ඇන්ඩ් කෆ් බ්‍රශ් එකෙන් අතුල්ලනවා... නෝර්මල් ටී ශර්ට් නම් නිකන් අතෙන් අතුල්ලනවා දාඩිය විතරක් නිසා... බ්‍රශ් එක පාවිච්චි කලොත් ෆැබ්‍රික් එක සවුත්තු වෙන්න පුළුවන්... පසුව වතුරෙන් දෙපාරක් හොඳට හෝදනවා සබන් ගතිය යනකන්......:D

    අන්තිමට කම්ෆර්ට් කන්ඩිශනර් ටිකක් දාලා පෙඟෙන්න තියෙනවා විනාඩි පහක්... (කන්ඩිශනර් දැම්මාම පට්ටම සුවඳයි :love: ඔය ජොක්කු වලට එහෙම පොඩ්ඩක් කන්ඩිශනර් දාලා හෝදලා පිරිසිදුවට ඇඳපල්ලා..:rofl::lol:)

    COMFORT-FABRIC-CONDITIONER.jpg

    එහෙම්ම වතුර එක්ක වොෂින් මැෂින් එකට දානවා.. කරන්ට් බිල වැඩි නිසා ඩ්‍රයර් එක විතරයි යූස් වෙන්නේ...:dull: ඒකෙන් වේළ ගෙන එහෙම්ම වැලට දානවා.. ඩෙනිම් එහෙම මම පැයක් අවුවේ දාලා තියලා ඇඳන් ගියපු අවස්ථාත් තියෙනවා..:lol:

    රින්සෝ සර්ෆ් එක්සෙල් දාල වැඩිය පල් කරන්න එපා...:no:
     
    • Like
    Reactions: kellsupun

    11.gif

    athullana aeka thamai karanna bari :lol: thnqqq
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    11.gif

    athullana aeka thamai karanna bari :lol: thnqqq
    පොඩ්ඩක් නැමිලා ඇන්ද තියාගෙන අතුල්ලපන්...:P මටත් එපාම කරපු එක අතුල්ලන එක බන්... :dull: ඩෙනිම් අතුල්ලද්දි හොදි ඕනේ නෑ ඉතින්...:baffled: