කොල්ලෝ පාවිච්චි කරන හොදම සබන් කුඩු වර්ගය මොනවද ? 
අතින් හොදද්දී හොද දෙපාරකට වඩා වතුරේ දදා හොදන්න ගියහම එපා වෙනවා
සෙවල ගතිය නැති එකක්

අතින් හොදද්දී හොද දෙපාරකට වඩා වතුරේ දදා හොදන්න ගියහම එපා වෙනවා

සෙවල ගතිය නැති එකක්

රින්සො එපාආආආආ........

ගඟක් ඔනි වතුර රින්සෝ දැම්මහම
අපූල්ලන්න බැහැ 
ගල් ගෙඩි වල ගහන්නේ නැතුව 
වතුරට හෙදෙන හොදම සබන් කුඩු වර්ගය 

ගල් ගෙඩි වල ගහන්නේ නැතුව 
වතුරට හෙදෙන හොදම සබන් කුඩු වර්ගය 
කියමු බලන්න උම්පලා ඌස් කරන සපන් කුඩු වර්කය.....


ha ha ahala kiyannako ehenum 

ammata siri

)
