වල් ඌරු මස්,මුව මස්,දුමේ දාල වේලන විදිය පොඩ්ඩක් කියපල්ලකෝ දන්න කෙනෙක්

වල් ඌරු මස්,මුව මස්,දුමේ දාල වේලන විදිය පොඩ්ඩක් කියපල්ලකෝ දන්න කෙනෙක්

දුමේ දාපු මුව මස්,ඌරු මස් කෑල්ලක් කෑවනම් තොපි ඔහොම කියන්නේ නැහැවැද්දෙක් ඇවිත්
ලිපට උඩින් දැලක් දාල ඉඳගෙන ඉදපන්![]()

koheda gewal thiyenne![]()
දුර තියෙන්නේ ගේන්න බැහැ බන් පොලිස් මාමලට උරෝ පේන්න බැහැ.එහේ හදල ගිහින් කන්න බැලුවේමටත් දියන්කෝ වල් ඌරු මස් අණ්ඩක්..කාලෙකින් කෑවේ නෑ බං.![]()
දුර තියෙන්නේ ගේන්න බැහැ බන් පොලිස් මාමලට උරෝ පේන්න බැහැ.එහේ හදල ගිහින් කන්න බැලුවේ
උඹ කාල තියෙනවද මතක් වෙද්දී කටේ කෙල බේරෙනවා
මම ලගදි දැක්කා පොලිසියෙන් අල්ලගෙන කට්ටියක්ව ඔය වගේ කැලේ මස් වේලන කොට..මම දැක්කා ෆොටෝස්..නිකන් මැස්සක් ගහලා යටින් ගින්දර දාලා බං වේලන්නේ..මහලොකු දෙයක් නෑ..
වල් ඌරු මස්,මුව මස්,දුමේ දාල වේලන විදිය පොඩ්ඩක් කියපල්ලකෝ දන්න කෙනෙක්

මන්නෙත් අරං වරෙංකො උඹව මරන තැන ඉඳන්ම පෙන්නන්නං![]()
ඌරු මස් කන්න එපා බං කිලි![]()
![]()
වල් ඌරු මස්,මුව මස්,දුමේ දාල වේලන විදිය පොඩ්ඩක් කියපල්ලකෝ දන්න කෙනෙක්