දැහැමි මීට් ශොප් සහ හෙළ ආර්ය බුචර්ස්
අද සිට විවෘත යි !
ශ්‍රී මහා බෝධි දේවාල පූජාවට සත් දිනක් පේවී දඩයම් කරන ලද වල් ඌරු, ඉත්තෑ, ගෝන, මුව, මොණර යන පංච මාංශ වර්ග. (කපුවන් විසින් කැප ඇර ඇත).
ශුද්ධ ලෙස සකස් කල අනගාරික හරක් මස්.
(වෙජිටේරියන් හරකුන් ගෙන් පමණක් සකස් කර ඇත).
කතරගමින් ගෙන්වන ලද මොණර මස්.
කහ දියර මුසු එළු මස්.
දුම්මල, කට්ටකුමංජල් අල්ලන ලද ඌරු මස්.
කිළි නොවන ලෙස සකස් කල හා මස්.
අපෙන් සහන මිලට දැන් ලබා ගත හැක.
වනජීවී අනුමැතිය සහිතයි ! පොහොය දාත් විවෘතයි !
තෙරුවන් සරණයි !
සියලු දෙවි පිහිටයි !