තැන්නේ හාමුදුරුවන්ගේ මස් කඩේ 😃 😄 😁 😆

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,250
    8,380
    113



    දැහැමි මීට් ශොප් සහ හෙළ ආර්ය බුචර්ස්
    අද සිට විවෘත යි ! 🤥

    🔖NGO ඩොලර් වලින් සහ බෞද්ධ විරෝධී කොමෙන්ට් දැමීමෙන් දුකසේ උපයාගත් ඩොලර් වලින් ෆ්‍රෙෂ් මස් කඩයක් විවෘත කලෙමි.

    🌹රටට ඩොලර් ගෙනෙන නිහඬ විරුවෙක් වීම පිළිබඳ පහන් සිත් ඇත්තෙමි. 😊

    ශ්‍රී මහා බෝධි දේවාල පූජාවට සත් දිනක් පේවී දඩයම් කරන ලද වල් ඌරු, ඉත්තෑ, ගෝන, මුව, මොණර යන පංච මාංශ වර්ග. (කපුවන් විසින් කැප ඇර ඇත).

    ශුද්ධ ලෙස සකස් කල අනගාරික හරක් මස්.
    (වෙජිටේරියන් හරකුන් ගෙන් පමණක් සකස් කර ඇත).

    කතරගමින් ගෙන්වන ලද මොණර මස්.

    කහ දියර මුසු එළු මස්.

    දුම්මල, කට්ටකුමංජල් අල්ලන ලද ඌරු මස්.

    කිළි නොවන ලෙස සකස් කල හා මස්.

    අපෙන් සහන මිලට දැන් ලබා ගත හැක.

    වනජීවී අනුමැතිය සහිතයි ! පොහොය දාත් විවෘතයි !

    තෙරුවන් සරණයි !
    සියලු දෙවි පිහිටයි !