අපි ඉන්නේ II යුද්දේ
මොකක් බඩ මාමි ඌයා![]()
ඔව් ඕයි...... පිස්සු වගේ....

මොනාටද?![]()
මේ ගේම ගහනවා යකුනේ..... මට අර ජෙම්ස් ගන්න විදිහක් කියපන්කෝ..... චීට් කෝඩ් එකක් වගේ නැද්ද....?? 
![]()
ඔව් ඕයි...... පිස්සු වගේ....
![]()
![]()
Age Of Empires ගහපු කාලේ මතක් වෙනවා....![]()
මොන ක්ලෑන් එකේද ඉන්නේ පුටේ
මම තනියම ගස ගසා ඉන්නේ.....
තවම ඔන්ලයින් ගහන හැටි බැලුවේ නෑ......!! 
![]()
මම තනියම ගස ගසා ඉන්නේ.....
තවම ඔන්ලයින් ගහන හැටි බැලුවේ නෑ......!!
![]()