මේ ගේම ගහනවා යකුනේ..... මට අර ජෙම්ස් ගන්න විදිහක් කියපන්කෝ..... චීට් කෝඩ් එකක් වගේ නැද්ද....??
![]()
tinawa... kinee naa


මේ ගේම ගහනවා යකුනේ..... මට අර ජෙම්ස් ගන්න විදිහක් කියපන්කෝ..... චීට් කෝඩ් එකක් වගේ නැද්ද....??
![]()
tinawa... kinee naa


![]()
මම තනියම ගස ගසා ඉන්නේ.....
තවම ඔන්ලයින් ගහන හැටි බැලුවේ නෑ......!!
![]()
... thaniyama krana awwa thanaiyama.. apita awwa dana ganna one naha! 
සිංගල් ගහන්නේ නැතුව වර අපේ ක්ලෑන් එකට
![]()
මට තවම ඕක තේරුනේ නෑ..... කොහොමද ජොයින් වෙලා ගේමට සෙට් වෙන්නේ....??![]()
මට තවම ඕක තේරුනේ නෑ..... කොහොමද ජොයින් වෙලා ගේමට සෙට් වෙන්නේ....??
...
..pute... 1st clan castle 1 build kora ganna..
ita passe join a clan ghin SL DragonZ 2 search koranna.. ita passe join wenna...
dakshatha matha SL DragonZ 1ta maaru karanu labe..

අනාත කුකුල්ලුන්ට මැසේජ් එකක් දැම්මා.....

උබත් coc පටන් ගත්තද විනාසයි![]()

Gems නෑ නේ බං.....
ගන්න විදිහක් කියපන්කෝ.... 
අනාත කුකුල්ලුන්ට මැසේජ් එකක් දැම්මා.....
![]()
![]()
අපේ කට්ටිය ට්රේන් කරලා ගනී. අපි නම් දැන් 1st Clan එකේ
Gems නෑ නේ බං.....
![]()
ගන්න විදිහක් කියපන්කෝ....
![]()
අහ් ඌයා ආවද.අපේ කට්ටිය ට්රේන් කරලා ගනී. අපි නම් දැන් 1st Clan එකේ


බලපිය මගේ ත්රේඩ් එක. දෙවැනි එක ලගදීම දානවා

බැලුවා බැලුවා.... ජෙම්ස් නැතුව බකන් නිලාගෙන ඉන්නේ මම.... 
බැලුවා බැලුවා.... ජෙම්ස් නැතුව බකන් නිලාගෙන ඉන්නේ මම....
![]()