මම බුදුන් වදින එක නැවත්තුවා

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
බුදුන්ට වදින එක කිසි තේරුමක් නෑ.බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුන් වහන්සේගේ පැවත්මක් නෑ.ඒක නිසා බුදුන්ට අපි වදින එක එයාට දැනෙන්නේ නෑ.අපි එයාට වඳිනවා කියලා එයා දන්නෙත් නෑ.උන් වහන්සේ නොපවතින දෙයක් නිසා අපි කියන ඉල්ලන දේවල් එයාට දෙන්නත් බෑ.ඒවා ඇහෙන්නේ දැනෙන්නෙත් නෑ.ඒක නිසා මචන්ලා බුදුන් වදින එක නවත්වලා දාන්න.

ubala makkama gihin kaba eka gawa marenna dagalanne ai ethakota :lol::lol::lol::lol:
 

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
බුදුන්ට වඳින්නේ ගරු කිරීමක් හැටියටනේ බන්, කවුද එක එක ඒව ඉල්ලල වඳින්නේ. :oo:

ow bans

mun ithin amma thaththata wath wadinne nathi ubalawa mawapu allah ta wadina jathiyakne marunama virgins la ganna :lol::lol::lol:

Budun ta wadinne api ta oni ewwa ganna nemei un wahanse wa anugamanya karala sasarin ethera wenawa kiyala adishtanaya athi wenna.
 

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    pala buruwo yanna...

    බුදුන්ට වදින එක කිසි තේරුමක් නෑ.බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුන් වහන්සේගේ පැවත්මක් නෑ.ඒක නිසා බුදුන්ට අපි වදින එක එයාට දැනෙන්නේ නෑ.අපි එයාට වඳිනවා කියලා එයා දන්නෙත් නෑ.උන් වහන්සේ නොපවතින දෙයක් නිසා අපි කියන ඉල්ලන දේවල් එයාට දෙන්නත් බෑ.ඒවා ඇහෙන්නේ දැනෙන්නෙත් නෑ.ඒක නිසා මචන්ලා බුදුන් වදින එක නවත්වලා දාන්න.[/tmerilama pala ada hetama]
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බුදුන්ට වදින එක කිසි තේරුමක් නෑ.බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුන් වහන්සේගේ පැවත්මක් නෑ.ඒක නිසා බුදුන්ට අපි වදින එක එයාට දැනෙන්නේ නෑ.අපි එයාට වඳිනවා කියලා එයා දන්නෙත් නෑ.උන් වහන්සේ නොපවතින දෙයක් නිසා අපි කියන ඉල්ලන දේවල් එයාට දෙන්නත් බෑ.ඒවා ඇහෙන්නේ දැනෙන්නෙත් නෑ.ඒක නිසා මචන්ලා බුදුන් වදින එක නවත්වලා දාන්න.

    හා :P:P:P:P:P:P:P:P:P
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ඔයාලත් මේකට එකග නම් මට + රෙප් එකක් දීලා බම්ප් කරගෙන යන්න. එකග නැත්නම් මුකුත් නොකර ඔහේ යන්න.

    mu sinhalen type kalamada koheda :lol::lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ දෙයියොයි බුදුනුයි පටලවාගෙන. නියම බෞද්ධයෝ බුදුහාමුදුරුවන්ගෙන් මුකුත් ඉල්ලන්නේ නැහැ...
     

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    ආර්ය ශ්‍රාවකයා කළගුණ දන්නා කෙනෙක් , ඔහු ගුණවත් කෙනෙක් .ආර්ය ශ්‍රාවකයා දකිනවා මේ මොහොතී යම් නිරාමිස සුවයක්, සැනසීමක් විදනවානම් ඒ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාම බව . එමනිසාම ඔහු ඒ අර්ථය සලකා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා , ගරු බුහුමන් දක්වනවා .:):)

    ඕනෑම අයෙක් ආර්ය ශ්‍රාවකයාව අගය කලොත් ප්‍රසංශා කලොත් ඒ මොහොතේම එම අගය කිරීම ,ප්‍රසංශා කිරීම ඒ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිතින් පූජා කරනවා.
    මොකද ආර්ය ශ්‍රාවකයා දන්නවා ඔහු දශමයකින් හෝ ගුණවත් භාවයට පත් උනා , සීලයට පැමිනුනනම් නම් ඒ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාම බව !!

    මනුෂ්‍ය වරගයා නමැති මහා වෘක්ෂයේ පහල වූ අතිශය දුර්ලභ ,කරුණා සුගනදයෙන් පිරි ,සුන්දරතම පුෂ්පය බුදුරජාණන් වහන්සේමය් :yes::yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක පාරට උඹේ නහරවල් ලේ අරං යන එකත් නවත්තයි ඈ :baffled: :baffled:
    උඹට වෙන්නෙ පපුව අල්ලගෙන කෙඳිරි ගාගෙන පාත් වෙන්න :baffled: :baffled:
    කොහොමද කෙවිනුත් ලඟක නැතිවෙලාවක කරෝල වාඩිය අස්සෙ පණ යද්දි ආතල් එක :baffled: :baffled:
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    තර්ක ගෙන්න කලින් ඒ ගැන හොඳට හොයලා ඉදපන් දන්නැති රෙද්දවල් කරන්න කියන්නැතුව.
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    එක පාරට උඹේ නහරවල් ලේ අරං යන එකත් නවත්තයි ඈ :baffled: :baffled:
    උඹට වෙන්නෙ පපුව අල්ලගෙන කෙඳිරි ගාගෙන පාත් වෙන්න :baffled: :baffled:
    කොහොමද කෙවිනුත් ලඟක නැතිවෙලාවක කරෝල වාඩිය අස්සෙ පණ යද්දි ආතල් එක :baffled: :baffled:

    :dull: