කාලෙකට පස්සේ සිල් රෙදි ලැහැස්ති කළා අද සිල් ගන්න ඕන කියල හිතල,
අවුරුද්දේ පලවෙනි පෝය නිසා...
එලම් එකත් තිවුවා....
දැන් මම නිදි...
උදේ පාන්දර නැගිට්ට සිල් ගන්න...
පස්සෙන්ද අම්මගේ උපන් දිනේ නිසා කේක් එහෙම ගෙනත් මල්ලිට කියල උගේ කාමරේ හංගල තිබුනේ....
නැත්නම් කාඩ් සෙල්ලම් කරන්න එන එවුන් ඕක කලින්ම කනවා මගේ කාමරේදී....
ඉතින් මම කාමරෙන් දුවගෙන යද්දී මෙසේ උඩ කේක් එක කපලා....
මල පැනල බැන්න මම,
පස්සේ බලද්දී අදලු අම්මගේ උපන් දිනේ...
මම හිතල තියෙන්නේ හෙට 23 කියල...
ඉතින් කොහොම හරි එහෙමම කාමරේට යද්දී යාලුවෝ කතා කරලා කිවුව හවස පන්සල් යමු කියල...
එතකොට මතක් උනේ සිල් ගන්න ඕන නේද කියල....
දිවුව කාමරේට..
බ්රෂ් එක අරගෙන දුවල එද්දී අම්ම අහනවා මේ මහා දවාලේ කොහේ යන්නද දුවන්නේ කියල නැගිට්ට ගමන්....
බලද්දී 11 යි කියපල්ලකෝ..
තව පොඩ්ඩෙන් සිල් රෙදි ඇඳගෙන පාරට දුවල ,
පෝය දවසේ නෝන්ඩි වෙනවා හොඳම විදියට...
මරිසි වැඩ 2 ලින්ක් එක දියන් කවුරු හරි තියෙන පින්වතෙක්...