ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA
[FONT="][FONT="]මෙම ලිපිය යම් මූලාශ්රයන් [FONT="]ඇසුරු [FONT="]ක[FONT="]ොට [FONT="]ගෙන කරන ලද [/FONT][/FONT][/FONT][/FONT]ස්වාධින [FONT="]ලිපියකි. ලිපිය ද[FONT="]ි[/FONT]ගුය. [FONT="]ඒ දීර්ඝ විග්රහයන් පවතින නිසාය. දැණුම සහ අව[FONT="]බ[FONT="]ෝධය ලබන්[FONT="]නන් විසින් පමණක් කියවනු ලබත්වා!!!!!!![/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට යෝජිත [/FONT]CEPA (Comprehensive Economic Partnership Agreement-[FONT="]විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුම) සහ [/FONT]ETCA (Economic & Technology Co-operative Agreement-[FONT="]ආර්ථික සහ තාක්ෂනික[/FONT] [FONT="]සහයෝගීතා ගිවිසුම) පිළිබද ව දැඩි කතා බහක් මෙන් ම අන්තර්ජාල සමාජ අඩවි වල[/FONT] [FONT="]දැඩි දෝෂදර්ශනයක් සහ විරෝධයක් මේ වන විට නැගෙමින් පවතී. යමකට විරෝධය[/FONT] [FONT="]දැක්වීමට නම් ඒ පිළිබදව විමර්ශනශීලීව මෙන් ම[/FONT], [FONT="]විචාරශීලීව ද බැලිය යුතුය යන[/FONT] [FONT="]මතවාදයෙහි අප පිහිටා සිටින නිසා ඇත්තෙන් ම මෙම යෝජිත ගිවිසුම්[/FONT], [FONT="]ඒවායින්[/FONT] [FONT="]ඇතිවන සමාජ[/FONT], [FONT="]ආර්ථික සහ දේශපාලනික තත්ත්වයන් මොනවාද යන්න විමසා බැලීමත්[/FONT], [FONT="]පොදුවේ අප විසින් මෙම ගිවිසුම් නොගෙනා යුතු බවට කෙරෙන ප්‍රකාශ වල හරයත්[/FONT], [FONT="]එය[/FONT] [FONT="]පරාජය කළ යුතු බවට ගෙන එන මතවාදයෙහි පදනම පිළිබදවත් මෙම ලිපියේ දී කරුණු[/FONT] [FONT="]දැක්වෙනු ඇත.[/FONT]
[FONT="]හැදින්වීම-
[/FONT] [FONT="]උත්ක සදහන් ගිවිසුම් පිළිබදව සළකා[/FONT] [FONT="]බැලීමට ප්‍රථම ලංකාව සහ ඉන්දියාව අතර [/FONT]1998[FONT="] වසරේ දී අත්සන් කරන්නට යෙදුණු[/FONT] 2000[FONT="] වසරේ සිට ක්‍රියාත්මක වන[/FONT] [FONT="]නිදහස් වෙළෙද ගිවිසුම ([/FONT]FTA- Free Trade Agreement) [FONT="]පිළිබද ව සළකා බැලිය යුතුය. මන්ද යත් ඉන්දියානු පාර්ශව විසින්[/FONT] [FONT="]මෙම සිපා ගිවිසුම ගෙන එන්නට යෝජනා කරන්නේ උක්ත නිදහස් වෙළෙද ගිවිසුමේ දෙවන[/FONT] [FONT="]අදියර-අඩුපාඩු සකස් කිරීමේ අදියර ලෙස වීමය.[/FONT]
[FONT="]ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම ([/FONT]1998)-
1998 [FONT="]දී අත්සන් කොට වසර [/FONT]2000 [FONT="]මාර්තු මාසයේ සිට මුළුමනින් ම බල ගැන්වුණු උක්ත[/FONT] [FONT="]ගිවිසුමේ මූලික කාරණය වූයේ රටවල් දෙක අතර හුවමාරු වන භාණ්ඩ වලට ලබා දිය[/FONT] [FONT="]හැකි බදු සහන ලබාදී දෙරට අතර භාණ්ඩ හුවමාරුව වැඩි කිරීමය. මෙහි දී මෙම[/FONT] [FONT="]ගිවිසුම ප්‍රකාරව සිදුවූ වෙළෙද ගනුදෙණු වල අන්ත පල දෙස මෙහි දී අපේ අවධානය[/FONT] [FONT="]යොමු කල යුතුය.
[/FONT] 2013 [FONT="]වසරෙදී ඉන්දියාවට අප විසින් නිර්යාත කරනු ලැබූ මුළු[/FONT] [FONT="]භාණ්ඩ වල වටිනාකම ඇ.ඩො.මිලියන [/FONT]543.3[FONT="]කි. එය [/FONT]2000 [FONT="]වසරේ අගය වූ ඇ.ඩො. මිලියන[/FONT] 55.6 [FONT="]හා සැසදීමේ දී දස ගුණයකට මදක් අඩු වැඩිවීමකි. [/FONT]2013 [FONT="]වසරේදි අප[/FONT] [FONT="]ඉන්දියාවෙන් ආයාත කරනු ලැබූ භාණ්ඩ වල වටිනාකම ඇ.ඩො. මිලියන [/FONT]3092.6[FONT="]කි. එය[/FONT] 2000 [FONT="]වසරේ අගය වන ඇ.ඩො. මිලියන [/FONT]600 [FONT="]හා සැසදීමෙිදී පස් ගුණයකට වඩා මදක් වැඩි[/FONT] [FONT="]වීමකි. ඉන්දියාව සිපා ගිවිසුම අත්සන් කරන්නට අපට බල කරන්නේ මේ අගය වැඩි වී[/FONT] [FONT="]ඇති [/FONT]“[FONT="]ගුණිතය[/FONT]“ [FONT="]මත පිහිටා සිටය. එයින් එය ලංකාවට වඩා වාසි දායක බව ඔවුන් ගේ[/FONT] [FONT="]මතවාදයයි. නමුත් සත්‍ය ලෙසටම ඇති වී ඇති තත්ත්වය එය ද[/FONT]?
[FONT="]සත්‍ය තත්ත්වය[/FONT] [FONT="]වන්නේ ඉන්දියාව සහ ලංකාව අතර වෙළෙද ගනුදෙනු වල වැඩි වාසිය ඉන්දියාවට[/FONT] [FONT="]වැඩියෙන් අත්වී ඇති බවය. [/FONT]2000[FONT="] වසරේ දී ඉන්දු-ශ්‍රී ලංකා වෙළෙද ගනුදෙනු[/FONT] [FONT="]වලින් ඉන්දියාව ඇ.ඩො. මිලියන [/FONT]545 [FONT="]ක වාසියක් අත්පත් කර ගත්ත අතර [/FONT]2013 [FONT="]වසරේ[/FONT] [FONT="]දී එම වාසිය ඇ.ඩො. මිලියන [/FONT]2549.3[FONT="]ක් වී තිබේ. සත්‍ය ලෙසට ම මෙම ගිවිසුම[/FONT] [FONT="]මගින් වැඩි වාසි අත්පත් කර ගෙන ඇත්තේ ඉන්දියාව බව පැහැදිළිව ම ඔබට පෙනෙනවා[/FONT] [FONT="]ඇත. මේ සන්දර්භය යටතේ ය ඉන්දියාව අපට සිපා අත්සන් කරන ලෙසට බලපෑම් එල්ල[/FONT] [FONT="]කරන්නේ.[/FONT]
CEPA (Comprehensive Economic Partnership Agreement-[FONT="]විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුම)
[/FONT]
[FONT="]මෙය[/FONT] [FONT="]ඉන්දියානු ජාතිකයන් හට මෙරටට පැමිණ රැකියාවල යෙදීමටත්[/FONT], [FONT="]ව්‍යාපාර ඇරඹිමටත්[/FONT], [FONT="]දීර්ඝ කාලීනව රැදී සිටීමටත් අවස්ථාව ලබාදෙන නෛතිකව සංකීර්න ගිවිසුමකි.[/FONT] [FONT="]මෙහි ඇති සුවිශේෂී සහ අතිශය බලපෑම් එල්ල කරන කාරණය වන්නේ මතු කී නිදහස්[/FONT] [FONT="]වෙළෙද ගිවිසුම සේ මෙය භාණ්ඩ වලට පමණක් සීමා නොවී සේවා ආර්ථිකය[/FONT], [FONT="]වෘත්තිකයන්[/FONT] [FONT="]හට මෙහි පැළපදියම් වීමට ලැබෙන පහසුව සහ ජන ජීවිතය දක්වා එහි බලපෑම්[/FONT] [FONT="]ව්‍යාප්ත වීමට ඇති හැකියාවය.[/FONT]
ETCA (Economic & Technology Co-operative Agreement-[FONT="]ආර්ථික සහ තාක්ෂනික සහයෝගීතා ගිවිසුම)
[/FONT] [FONT="]උක්ත[/FONT] [FONT="]සිපා ගිවිසුමේ ඇති අංග වලට අමතරව මෙහි දී විහේෂයෙන් තාක්ෂණ සේවා අංශ වලට[/FONT] [FONT="]ඉන්දියානුවන් බදවා ගැනීමට ඉඩ සළසා දෙන්නකි. වෘත්තීය තාක්ෂණ සේවා[/FONT], [FONT="]සමාජීය[/FONT] [FONT="]තාක්ෂන සේවා ආදී විවිධ මට්ටම් වල ඉන්දියානු තාක්ෂනික සේවා වෘත්තිකයන් හට[/FONT] [FONT="]ලංකාව තුළ රැකියා අවස්ථා බලා ගැනීමට අවස්ථාව සැළසීම මෙහිදී[/FONT] [FONT="]සිදුවේ.
[/FONT] [FONT="]අපට ලැබී ඇති විශ්වසනීය තොරතුරු වලට අනුව පහත ආකාරයට මෙම ගිවිසුමේ සමහර කරුනු කාරනා ඇතුලත්ව පවතී.[/FONT]
* [FONT="]පහත ක්ෂෙත්රයන් හි ඉන්දියානුවන් හට ආයෝජනය කළ නොහැකිය[/FONT]
2 [FONT="]ලංකාවේ සිනමා ශාලා [/FONT]25[FONT="]ක අයිතියෙන් [/FONT]50%[FONT="]ක් ඉන්දියානුවන් වෙත ලබා දෙනු ඇති[/FONT] [FONT="]අතර[/FONT], [FONT="]එම ශාලාවල දර්ශන කාලෙන් [/FONT]40%[FONT="] දක්වා හින්දි සහ දමිළ චිත්‍රපට වලට ලබා[/FONT] [FONT="]දීම[/FONT]
3 [FONT="]වෙළදාම සදහා මෙහි පැමිණෙන ඉන්දියානුවන් සදහා දින [/FONT]180[FONT="]කට නොඅඩු විසා ඉල්ලා සිටිය/ නිකුත් කළ හැකිය.[/FONT]
4 [FONT="]ඉන්දියානුවන් ගේ ආගමනයන්- ව්‍යාපාර සදහා පැමිනෙන්නන්[/FONT], [FONT="]කොන්ත්‍රාත් පදනම මත[/FONT] [FONT="]සේවා සපයන්නන්[/FONT], [FONT="]අන්තර් සමාගම් සේවක මාරුවීම් ලබා පැමිනෙන්නන්[/FONT], [FONT="]සහ ස්වාධින[/FONT] [FONT="]වෘත්තිකයන් යන මේ අයවළුන් ගෙන් කොන්ත්‍රාත් පදනම මත සේවා සපයන්නට පැමිනෙන[/FONT] [FONT="]අයවළුන් හට වීසා සදහා අවශය වන්නේ සේවා ගිවිසුමක පිටපතක් පමණි.[/FONT]
5 [FONT="]වෘත්තිකයෙක් ගේ කාලත්‍රයාට (සැමියා/බිරිද) සහ ඔහුගේන්/ඇයගේ යැපෙන්නන් සියලු[/FONT] [FONT="]ම දෙනා හට මෙරටට පැමිණිමට සහ උක්ත වෘත්තිකයා පවත්වාගෙන යනු ලබන ආයතනයක[/FONT] [FONT="]කළමනාකරු/විධායක අංශ වල රැකියා කිරීමටත් අවශය සේවා වීසා ලංකාවෙන් ලබාදෙනු[/FONT] [FONT="]ලැබේ. එම සේවා වීසා මත අදාල යැපෙන්නා හට වෙනත් ආයතනයක විධායක/තළමනාකාර නොවන[/FONT] [FONT="]රැකියාවක ද යෙදිය හැකිය.[/FONT]
([FONT="]උපුටාගැනීම[/FONT] )
උක්ත කරුනු මත පැන නගින ගැටලු -
*- ආයෝජනය කල නොහැකි ක්ෂෙත්ර මේ රටේ ආර්ථිකය සදහා දක්වන්නේ අතිශය අල්ප දායකත්වයකි. කොටින් ම කියනවා නම් හොද ගෙඩි ටික ඉන්දියානුවන්ට සහ පනුවන් ගැසූ ගෙඩි ටික ලාංකිකයනට තත්ත්වයක් මේ මත උදාවේ.
1- තාක්ෂන අංශයේ සේවකයන්ගෙන් 50% වැනි ඉහල ප්‍රතිශතයක් ඉන්දියානුවන් හට ලැබෙන විට දී අපේ ශ්‍රමිකයන් හට රැකියා අහිමි වීමේ අවදානම ඉහල යයි.
2- දැනට ම කඩා වැටෙමින් පවතින දේශීය සිනමාවේ කඩා විටීම මෙගින් තවත් ඉක්මන් කෙරෙනු ඇත.
3 සහ 4 - මෙවන් ලිහිල් කොන්දේසි මත ශ්‍රමිකයන් මෙරටට නෙ ඒමෙන් අපේ සේවා වියුක්තිය දැඩ් ලෙස ඉහල යනු ඇත.
5 - වඩා බරපතලකාරණය මෙයයි. යැපෙන්නන් ලෙස බිරිද/සැමියා/බාප්පා/පුංචි අම්මා/නැන්දා/මාමා/දරුවන්/ ඥාති සහෝදර-සහෝදරියන් මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙනව පමනක් නොව ඔවුන් තම ආයතනයේ නාමික රැකියා වල යොදවා, වෙනත් රැකියාවක ද නිරත වීමේ අවස්ථාව ඉන්දියුන්වන් හට හිමිවේ. කොටින් ම මේ තත්ත්වය මත ආර්ථික අර්බුද වලට මුහුන දී ඇති ඉන්දියානුවන් සිය දහස් ගනනින් මෙරටට පැමින පැළපදියම් වීමේ මහා භයානක අනතුරක් මේ ගිවිසුමේ රැදී පවතී.
උක්ත ගිවිසුමේ කරුනු වලට අමතරව ඇති විය හැකි ගැටලු -
* ඉන්දියානුවන්- විශේෂයෙන් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියා වල නියුතු ඉන්දියානුවන් ඉතා අඩු මිලට තම සේවා ලබා දෙන බව ඉතාම ප්‍රකට කරුණකි. අඩු මිළ ශ්‍රමය යනු ලාභය වැඩි කරන අංගයක් වන බැවින් අපේ රටේ ශ්‍රමය වෙනුවට කරුමාන්ත/සේවා අංහ වල සේවා යෝජකයන් මිළ අඩු ඉන්දියනු ශ්‍රමය තෝරා ගනු ඇත එයින් ලංකාවේ සේවා වියුක්තිය මාරාන්තික ලෙස ඉහල යනු ඇත.
* ඉන්දියානුවන් රොතු බුරුතු පිටින් මෙහි පැළපදියම් වීමකට කරුනු සලසන මෙවන් ගිවිසුමකින් ඔවුන් ගේ ආගමනය නිසා ම ඇති විය හැකි සමාජ සහ සංස්කෘතික ප්‍රශ්න ගනනවකි.
* ඉන්දියානුවන් අතර ඇති වන මහා පරිමාන ගැටීම් රට තුල ආරක්සාව පිළිබදව අතිශය අස්ථාවර තත්ත්වයක් ඇති කරනු ඇත.
* දැඩි ඉන්දියානු ශ්‍රම බලකායක් රට තුළ සිටින අවස්ථාවක දී ඉන්දියාවට හිතෙන මොහොතක මේ රටේ ආර්ථිකය අස්ථාවර කිරීමේ අවස්ථාව හිමිවෙනු ඇත.
මේ නයින් බලන කල සිපා සහ ඉක්ටා ගිවිසුම් අප අතිශය බරපතල ආර්ථික,සමාජීය සහ සාමාජික උගුලක හසු කරන ගිවිසුමක් බව ඔබට පෙනී යනවා ඇත. මෙවැනි මහජනයාට මුසා බස් කියමින්, බන්දියානුවන් ඉදිරියේ දනින් වැටී අත්සන් කරන ගිවිස්මු වලින් සිදුවන්නේ අපේ රටත්, අප මතු පරපුරත් දැඩ් අර්බුදයකට යාම පමනි. සමහර විට නැවත යුද්ධයක් දක්වා වුව ද එය වර්ධනය විය හැකිය.
එනිසා ජනතාවගෙන් සගවා ගසන මෙවැනි අවජාතක ගිවිසුම් පරාජය කොට දැමීම රට මේ මොහොතේ අප ඉදිරියේ තබන බරපතල ම වගකීම සහ යුතුකම වේ. ලාංකිකයන් වශයෙන් අප සියළු ම දෙනා මේ මොහොතේ අපේ සියලු වාද-භේද දුරලා මෙම අවජාතක ගිවිසුම් වල ට විර්ද්ධව තීරණාත්මක ලෙස සටන් වැදිය යුතු අවස්ථාව දැන් එළම තිබේ.
වැඩි දුර කියවීම සදහා අදාල සබැදි -
සබැදි අංක 1
සබැදි අංක 2
සබැදි අංක 3
සබැදි අංක 4
මෙය හුදෙක් රට වෙනුවෙන් කරනු ලබන ව්‍යායාමයකි. ආදාල අවස්ථාවල උපුටා පල කිරීමට කිසිදු බාධාවක් හෝ තහනමක් ලිපියේ රචකයා වශයෙන් මම නොපණවමි.

-[FONT="]මුදල් පොළියට දීම සහ උගස් ගැනීම[/FONT]
- [FONT="]ප්රාග්ධනය ඇ.ඩො. මිලියන [/FONT]1[FONT="]කට අඩු සිල්ලර වෙළෙදාම[/FONT]
-[FONT="]වෙරලාසන්න ධීවර කර්මාන්තය[/FONT]
1[FONT="] සෑම ඇ.ඩො. ලක්ෂයක ආයෝජන කොටසක් සදහා ම [/FONT]10%[FONT="] බැගින් සමස්ථ තාක්ෂන සේවක සංඛ්‍යාෙවන් [/FONT]50%[FONT="]ක් දක්වා ඉන්දියානුවන් බදවා ගැනීමේ පහසුකම[/FONT]