ඉල්ලුමට සැපයුම තියෙන්න එපැයි බං

IT කරන අය වට්ටන්න එපා මචන්. ඒ ගොල්ලෝ තවත් ශක්තිමත් කරන්න ඕනේ වෙලාවක්.


වට්ටන්න දාපු එකක් නෙමෙයි බං..මේ ෆේස්බුක් එකේ ෂෙයා වෙන ජෝක්නෙIT කරන අය වට්ටන්න එපා මචන්. ඒ ගොල්ලෝ තවත් ශක්තිමත් කරන්න ඕනේ වෙලාවක්.
මේවා බලලත් වැටෙන උන් ඉන්නවනං උන් IT නොකරන තරමට හොඳයි


සිරාම කතාව මචන්



IT කරන අය වට්ටන්න එපා මචන්. ඒ ගොල්ලෝ තවත් ශක්තිමත් කරන්න ඕනේ වෙලාවක්.


කියල වැඩක් නෑ බංපක තමයි
වැටුනෙ කොයි කාලෙද යකෝ![]()

මම ජංගම ලැට් එකක් දානවා.
මම පාරේ @# පිහින්න පත්තර කඩදාසි විකුනනවා.


