මාතලේ Bus

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    කොළඹ ඉදන් මාතලේට බස් එකේ කොච්චර වෙලා යනවද මචන්ලා
     
    • Like
    Reactions: RIDER89

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    කොළඹ ඉදන් මාතලේට බස් එකේ කොච්චර වෙලා යනවද මචන්ලා

    හපොයි ඔකෙනම් යන්න එපා.කලකිරෙනවා.පුකේ කරගැට එනකන් ඉදගෙනයන්න වෙන්නෙ පැය ගානක් (පැය 4.5ක් විතර). නුවරට ගිහිල්ලා පලයන්.
     
    • Like
    Reactions: vidura99

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොළඹ මාතලේ A/C බස් තියනවා. කොහොමත් නුවර හරහා යන නිසා අඩුම ගානේ පැය 4 1/2 වගේ යයි. සමහර බස් ගැටඹේ හරහා කටුගස්තොට දාලා යනවා. එහෙම එකක් සෙට් උනොත් ටිකක් කලින් යන්න පුළුවන්. නුවර එකම අවුල කටුගස්තොට පාරේ බ්ලොක් එක.
     
    • Like
    Reactions: vidura99

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    හපොයි ඔකෙනම් යන්න එපා.කලකිරෙනවා.පුකේ කරගැට එනකන් ඉදගෙනයන්න වෙන්නෙ පැය ගානක් (පැය 4.5ක් විතර). නුවරට ගිහිල්ලා පලයන්.

    උඹ කියන්නෙ නුවර ඒසී එකක ගිහින් නුවරින් මාතලේ යන්න කියලද ? අද හවස පට්ට සෙනග ඇති නේද ?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    කොළඹ මාතලේ A/C බස් තියනවා. කොහොමත් නුවර හරහා යන නිසා අඩුම ගානේ පැය 4 1/2 වගේ යයි. සමහර බස් ගැටඹේ හරහා කටුගස්තොට දාලා යනවා. එහෙම එකක් සෙට් උනොත් ටිකක් කලින් යන්න පුළුවන්. නුවර එකම අවුල කටුගස්තොට පාරේ බ්ලොක් එක.

    Thank you :) rep +
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නෝමල් පැය පහක් විතර තමා.එත් නුවරදී ට්‍රැෆික් එකට සෙට් උනොත් ඊට වඩා යනවා(අනිවා සෙට් වෙනවා මහා රෑ නෙවෙයිනම්)
    ඒසී ඕනනම් මාතලේ 8 කොළඹ ඒසී බස් වැඩ කරනවා.නැත්තන් අම්පාර කල්මුනේ වගේ දුර සෙමියක ගිහින් නුවරින් බැහැලා එතනින් මාතලේ බස් එක ගන්න