කොළඹ ඉදන් මාතලේට බස් එකේ කොච්චර වෙලා යනවද මචන්ලා
හපොයි ඔකෙනම් යන්න එපා.කලකිරෙනවා.පුකේ කරගැට එනකන් ඉදගෙනයන්න වෙන්නෙ පැය ගානක් (පැය 4.5ක් විතර). නුවරට ගිහිල්ලා පලයන්.
කොළඹ මාතලේ A/C බස් තියනවා. කොහොමත් නුවර හරහා යන නිසා අඩුම ගානේ පැය 4 1/2 වගේ යයි. සමහර බස් ගැටඹේ හරහා කටුගස්තොට දාලා යනවා. එහෙම එකක් සෙට් උනොත් ටිකක් කලින් යන්න පුළුවන්. නුවර එකම අවුල කටුගස්තොට පාරේ බ්ලොක් එක.
rep +uba hawsa A/C ekaka nagapan bn.. hawasa ewa gatben halloluwa pare dala ynwa.. ikmnta ynna puluwan bn