☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එලකිරියෙන් සමු ගන්නවා කියපු සේරම අයිත් ලොග් වෙනවා...
    පැත්තක ඉඳපු අස්මි අක්ක හොයා ගන්නවත් නැහැ...
    පාස්වර්ඩ් එක අමතක වෙලාවත් ද...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලකිරියෙන් සමු ගන්නවා කියපු සේරම අයිත් ලොග් වෙනවා...
    පැත්තක ඉඳපු අස්මි අක්ක හොයා ගන්නවත් නැහැ...
    පාස්වර්ඩ් එක අමතක වෙලාවත් ද...

    Labu ayyath enne na kiwa neda:baffled:
    Ashmi akkith enne na kiyala kiyala thibba
    :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එලකිරියෙන් සමු ගන්නවා කියපු සේරම අයිත් ලොග් වෙනවා...
    පැත්තක ඉඳපු අස්මි අක්ක හොයා ගන්නවත් නැහැ...
    පාස්වර්ඩ් එක අමතක වෙලාවත් ද...

    :rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Labu ayyath enne na kiwa neda:baffled:
    Ashmi akkith enne na kiyala kiyala thibba
    :dull:

    මම යන්න හැදුවම පී එම් එවුව යන්න එපා මල්ලි කියල...
    ටොම් කිවුවේත් යන්නේ නැතිව ඉඳල හිටලා වත් එන්න කියල...
    ඒත් මම එනවා... මට යන්න එපා කියපු දෙන්නම නැහැ...
    ටොම් ඇවිත් ත්‍රෙඩ් එකක් හරි දාල ගිහින්... අස්මි අක්ක එහෙම වත් නැහැනේ...
    තමන්ගේ යහපත වෙනුවෙන යන එක හොඳයි...
    ඒත් යාලුවෝ හම්බ වෙච්ච තැන පොඩ්ඩක් ඔලුව දාල වත් යන එක නේද වැදගත් වෙන්නේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    a call ekak gaththama phone eka ussala katha karanna dan nane bn api:no:

    උස්සල කතා කරන්න කිවුවේ උඩට උස්සල නෙවි බං...
    කොළ පාට බොත්තම ඔබල, නැත්නම් කොළ පාට ලකුණ පැත්තකට තල්ලු කරලා ආන්ස්වර් කරන්නයි කිවුවේ...
    නැතිව උඩට උස්සල කතා කරන්න ගියෝතින් බොට පිස්සු කියල හිතාවි අහල පහල එවුන්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ashmi akka aya mau padwiya labalalu neda?
    number eka na wish karanawath:no:

    එහෙමද...
    එහෙනම් පිදුරුතලාගල කන්ද ගේ ළඟ තියෙනවා වගේ දැනේවි අහල පහල එවුන්ට...
    තව මහත් වෙයි ඉස්සරහට...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    12573746_208863276129045_8545839925556425407_n.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඊයෙ රෑ බීපුවා තාම වැඩ වගේ :dull::dull:

    උගුරට හලාගන්න වත් අරක්කු බින්දුවක් වත් මේ ටිකේ දැක්කේ නැහැ බං...

    උඹ පිරිටන් පෙත්තයි විටමින් සී පෙත්තයි පැටලිලා,
    විටමින් සී පෙත්ත වතුර එක්ක බීල, පිරිටන් පෙත්ත කටේ දාල සුප්පල තියේද මම වගේ... එපා වෙනවා නේ එතකොට...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උගුරට හලාගන්න වත් අරක්කු බින්දුවක් වත් මේ ටිකේ දැක්කේ නැහැ බං...

    උඹ පිරිටන් පෙත්තයි විටමින් සී පෙත්තයි පැටලිලා,
    විටමින් සී පෙත්ත වතුර එක්ක බීල, පිරිටන් පෙත්ත කටේ දාල සුප්පල තියේද මම වගේ... එපා වෙනවා නේ එතකොට...

    :lol::lol::lol::lol:

    උඹට මහ කුප්ප වැඩමනේ වෙන්නේ....තාම නම් එහෙම වෙලා නෑ බං....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol::lol:

    උඹට මහ කුප්ප වැඩමනේ වෙන්නේ....තාම නම් එහෙම වෙලා නෑ බං....

    ඔවු බං..:no:

    මම පොඩි කාලේ, ඒ කියන්නේ අවුරුදු 5ක් විතර ඇති...
    ඒ දවස් වල ෆිල්ම් එකක පෙන්නුවා හාන්සි වෙලා කට උඩින් පොඩි බෝලයක් තියාගෙන ෆු ගාල උඩට පිඹිනවා...
    එතකොට බෝලේ වැටෙන්නේ නැතිව උඩ පාවෙනවා... පිඹින එක නවත්තපු ගමන් බෝලේ වැටෙනවා...
    ඉතින් මමත් මෝඩය වගේ හෙන්දිරික්ක ඇටයක් අරගෙන ඕක කරන්න ගිහින් ඇටේ නහයට ගිහිල්ලා...
    ඇටේ කිවුවේ හෙන්දිරික්ක ඇටේ.. (තොපි වල් විදියට හිතන නිසා පැහැදිලි කලේ);)
    ඉතින් මට කලන්තේ හැදිලා..
    අපේ අම්ම මාව උස්සගෙන දුවල මීටර් 600ක් විතර දුර..
    ඒ දවස් වල කොහෙන් ත්‍රිවිල් හොයන්නද...
    විනාඩි 3ක් තව පරක්කු උනා නම් ලබු ගෙඩියා සිහින් දුමාරයක් වෙලා අහසේ පා වෙනවා, ගෙදර මිනිය උඩුකුරුව සයනය කරනවා...
    එදා ඒ මට්ටු විල්ලට තවම දෙයක් කරන්න කලින් දෙතුන් පාරක් හිතනවා...
    අදටත් හෙන්දිරික්ක ගහක් දැක්කම මම මුලත් එක්කම ගලවල දානවා...
    ඒ වගේ මෝඩ එවුන් ඉන්නේ මම විතරක් නෙවිනේ...

    තිබ්බටු ඇටෙන් මාත් ඔය වැඩේ කරල තියනවා මචෝ:yes::yes:..... නහයට නම් ගිහින් නෑ:rofl:...

    අපි කැපෙනවා....හවස දඹුළු යන්න කියල හිතන් ඉන්නේ:dull:....
    ජය වේවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    තිබ්බටු ඇටෙන් මාත් ඔය වැඩේ කරල තියනවා මචෝ:yes::yes:..... නහයට නම් ගිහින් නෑ:rofl:...

    අපි කැපෙනවා....හවස දඹුළු යන්න කියල හිතන් ඉන්නේ:dull:....
    ජය වේවා

    එළ එළ..
    ජය වේවා
    බුදු සරණයි...