එලකිරියෙන් සමු ගන්නවා කියපු සේරම අයිත් ලොග් වෙනවා...
පැත්තක ඉඳපු අස්මි අක්ක හොයා ගන්නවත් නැහැ...
පාස්වර්ඩ් එක අමතක වෙලාවත් ද...
පැත්තක ඉඳපු අස්මි අක්ක හොයා ගන්නවත් නැහැ...
පාස්වර්ඩ් එක අමතක වෙලාවත් ද...
එලකිරියෙන් සමු ගන්නවා කියපු සේරම අයිත් ලොග් වෙනවා...
පැත්තක ඉඳපු අස්මි අක්ක හොයා ගන්නවත් නැහැ...
පාස්වර්ඩ් එක අමතක වෙලාවත් ද...


එලකිරියෙන් සමු ගන්නවා කියපු සේරම අයිත් ලොග් වෙනවා...
පැත්තක ඉඳපු අස්මි අක්ක හොයා ගන්නවත් නැහැ...
පාස්වර්ඩ් එක අමතක වෙලාවත් ද...

කෝල් එකක් ගත්තම ෆෝන් එක උස්සපිය...![]()

Labu ayyath enne na kiwa neda
Ashmi akkith enne na kiyala kiyala thibba![]()

Labu ayyath enne na kiwa neda
Ashmi akkith enne na kiyala kiyala thibba![]()
a call ekak gaththama phone eka ussala katha karanna dan nane bn api![]()
ashmi akka aya mau padwiya labalalu neda?
number eka na wish karanawath![]()
මොකද බං සද්ද නැතිවම හිනා වෙන්නේ, උඹ බීලද....


ඊයෙ රෑ බීපුවා තාම වැඩ වගේ![]()
උගුරට හලාගන්න වත් අරක්කු බින්දුවක් වත් මේ ටිකේ දැක්කේ නැහැ බං...
උඹ පිරිටන් පෙත්තයි විටමින් සී පෙත්තයි පැටලිලා,
විටමින් සී පෙත්ත වතුර එක්ක බීල, පිරිටන් පෙත්ත කටේ දාල සුප්පල තියේද මම වගේ... එපා වෙනවා නේ එතකොට...




උඹට මහ කුප්ප වැඩමනේ වෙන්නේ....තාම නම් එහෙම වෙලා නෑ බං....


ඔවු බං..
මම පොඩි කාලේ, ඒ කියන්නේ අවුරුදු 5ක් විතර ඇති...
ඒ දවස් වල ෆිල්ම් එකක පෙන්නුවා හාන්සි වෙලා කට උඩින් පොඩි බෝලයක් තියාගෙන ෆු ගාල උඩට පිඹිනවා...
එතකොට බෝලේ වැටෙන්නේ නැතිව උඩ පාවෙනවා... පිඹින එක නවත්තපු ගමන් බෝලේ වැටෙනවා...
ඉතින් මමත් මෝඩය වගේ හෙන්දිරික්ක ඇටයක් අරගෙන ඕක කරන්න ගිහින් ඇටේ නහයට ගිහිල්ලා...
ඇටේ කිවුවේ හෙන්දිරික්ක ඇටේ.. (තොපි වල් විදියට හිතන නිසා පැහැදිලි කලේ)
ඉතින් මට කලන්තේ හැදිලා..
අපේ අම්ම මාව උස්සගෙන දුවල මීටර් 600ක් විතර දුර..
ඒ දවස් වල කොහෙන් ත්රිවිල් හොයන්නද...
විනාඩි 3ක් තව පරක්කු උනා නම් ලබු ගෙඩියා සිහින් දුමාරයක් වෙලා අහසේ පා වෙනවා, ගෙදර මිනිය උඩුකුරුව සයනය කරනවා...
එදා ඒ මට්ටු විල්ලට තවම දෙයක් කරන්න කලින් දෙතුන් පාරක් හිතනවා...
අදටත් හෙන්දිරික්ක ගහක් දැක්කම මම මුලත් එක්කම ගලවල දානවා...
ඒ වගේ මෝඩ එවුන් ඉන්නේ මම විතරක් නෙවිනේ...

..... නහයට නම් ගිහින් නෑ
...
....
තිබ්බටු ඇටෙන් මාත් ඔය වැඩේ කරල තියනවා මචෝ..... නහයට නම් ගිහින් නෑ
...
අපි කැපෙනවා....හවස දඹුළු යන්න කියල හිතන් ඉන්නේ....
ජය වේවා