Ranil meets Microsoft International President

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    ȜMA X;19607255 said:
    Google Loon Launches In Sri Lanka LOL
    11798309_10153440093279373_902436654_n.jpg

    පොනිල්ගේ වහලුන්ට මේ වගේ dramas පෙන්නනවා අවුරුද්දකට සැරයක් හිත් සතුටු කරන්න. කොල්ලෝ රැ නිදි මරාගන freelance කරලා හොයන් dollars ටික කරදරයක් නැතුව ගන්න තියන Payoneer වගේ දේවල් වලට මෙහේ හීනියට කෙලවනවා. පොනිල් එහේ Microsoft International Presidentගේ ඇටේ ලොවනවා. පොනිල්ගේ වහලු ටික මේහෙ ඉදන් පොනිල්ගේ ෆුක ලොවනවා :lol::lol::lol:

    :rofl::rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol: volkswagen එකේ ලොක්කොත් හම්බුනා නේ ඔහොම :yes:
    anna eke vacanci dala balapan...
    මොකද මයික්‍රොසොෆ්ට් ලොක්කා කියල තියෙන්නෙ .....පුක හෝදන් එන්න කියලද රනිල්ට.....

    ou bun..uba hithuwada microsft kiyanne ubalage maha loku pimpi babyge nil balakaya kiyala..lol..tho dann a microsoft..kadala gottak hadan hitu..kauda bun me wage moda minissunta me post dala dena eka....:D:D:D:D:D:D:D:D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ȜMA X;19607255 said:
    Google Loon Launches In Sri Lanka LOL
    11798309_10153440093279373_902436654_n.jpg

    පොනිල්ගේ වහලුන්ට මේ වගේ dramas පෙන්නනවා අවුරුද්දකට සැරයක් හිත් සතුටු කරන්න. කොල්ලෝ රැ නිදි මරාගන freelance කරලා හොයන් dollars ටික කරදරයක් නැතුව ගන්න තියන Payoneer වගේ දේවල් වලට මෙහේ හීනියට කෙලවනවා. පොනිල් එහේ Microsoft International Presidentගේ ඇටේ ලොවනවා. පොනිල්ගේ වහලු ටික මේහෙ ඉදන් පොනිල්ගේ ෆුක ලොවනවා :lol::lol::lol:

    :rofl:

    :lol: volkswagen එකේ ලොක්කොත් හම්බුනා නේ ඔහොම :yes:

    True! kata witharai ookage. okkoma boru. :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය සමුළුවට ඕන කෙනෙක්ට යන්න පුළුවන් එක්කෙනක්ට ඩොලර් 40000 ක් ගෙවන්න වෙනවා එච්චරයි

    rata represent karala oya wage sakachcha ehemath thianna puluwanda oya $40k n.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,358
    113
    Virgin Group Branson keen to invest in SL; meets PM in Davos

    IMG_9847.jpg

    Billionaire Richard Branson is expecting to travel to Sri Lanka to explore new investment opportunities presented under the new Government, according to discussions with Prime Minister Ranil Wickremesinghe on the sidelines of the World Economic Forum.

    The duo, meeting in Davos on Friday, had discussed the new political environment of Sri Lanka, which began with the election of President Maithripala Sirisena in January of 2015 and the fresh economic and political changes that have been rolled out since then.

    Branson, who heads the Virgin Group and is estimated to be worth as much as $ 5.1 billion by Forbes Magazine, was also updated on the Government’s ambitious investment agenda that aims to attract $ 5 billion within the next three years.

    Finance Minister Ravi Karunanayake had apprised Branson of the growing industries in Sri Lanka, paying particular attention to tourism, which has boomed since the end of the war in 2009. Branson had indicated a “strong inclination” to invest in Sri Lanka, according to a media statement released by the Prime Minister’s Office

    - http://www.ft.lk/article/521015/Branson-keen-to-invest-in-SL--meets-PM-in-Davos

    Sir Richard Charles Nicholas Branson (born 18 July 1950) is an English businessman and investor. He is best known as the founder of Virgin Group, which comprises more than 400 companies.

    At the age of sixteen his first business venture was a magazine called Student. In 1970, he set up a mail-order record business. In 1972, he opened a chain of record stores, Virgin Records, later known as Virgin Megastores. Branson's Virgin brand grew rapidly during the 1980s, as he set up Virgin Atlantic and expanded the Virgin Records music label.

    In March 2000, Branson was knighted at Buckingham Palace for "services to entrepreneurship". In July 2015, Forbes listed Branson's estimated net worth at US $5 billion.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,206
    113
    Originally Posted by saradiel1 View Post
    ඔය සමුළුවට ඕන කෙනෙක්ට යන්න පුළුවන් එක්කෙනක්ට ඩොලර් 40000 ක් ගෙවන්න වෙනවා එච්චරයි

    උබලග බයි අප්පොච්චි ඒ කලේ ඕකට නොයන්න ඇත්තේ එහෙනම් උබල අපිට ඩොලර් 40000 ක් ඉතුරු කරලා දෙන්න වෙන්න ඇති
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,358
    113
    Originally Posted by saradiel1 View Post
    ඔය සමුළුවට ඕන කෙනෙක්ට යන්න පුළුවන් එක්කෙනක්ට ඩොලර් 40000 ක් ගෙවන්න වෙනවා එච්චරයි

    උබලග බයි අප්පොච්චි ඒ කලේ ඕකට නොයන්න ඇත්තේ එහෙනම් උබල අපිට ඩොලර් 40000 ක් ඉතුරු කරලා දෙන්න වෙන්න ඇති

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ගොඩක් උන්ට ඕව රුස්සන්නේ නෑ මචං..
    මොකද කිව්වොත් අර මළමිනිය මුංගේ brain wash කරලා තියෙන්නේ..
    මැරිලා උනාට තාමත් එක කරනවා.
    ඕවට අහුවෙන සම-හරක් තමා ඔය පුක උඩ දාගෙන කෑගහන්නේ..
    අපි ඉතිං පුළු පුළුවන් හැටියට ඒ අනාථයන්ට අනුකම්පා කරමු මචං..
    ඔය පහුගිය ආණ්ඩුව අවුරුදු දහයක් විතර ඉබිගමනේ කරපුවා මුන් එක දවසින් කරලා ඉල්ලනවා..
    මොන මිනිහටද බොල එක දවසින් රටක් දියුණු කරන්න පුළුවන්..
    ඕවට අඩුම ගානේ අවුරුදු දෙක තුනක්වත් යනවා..
    මේ කාලේ කරන්න ඕන රටට හොද බේස් එකක් දාන එක..
    එක තමා මේ කරන්නේ මුංගේ කරුමෙට ඒ ඩිංගිත්ත මුංට තේරෙන්නේ නෑ..
    පහුගිය ආණ්ඩු කාලෙයි අදයි කියලා ජීවත් වෙන්න බැරි තරං ලොකු වෙනසක් ඇත්තේ නෑ..
    හැබැයි සම-හරක් එහෙම වෙනසක් තියනවා කියලා පෙන්නන්න නං හදනව..
    ඉස්සර ගෑනු ළමයෙක්ව පාරේ යවන්න බෑ අමතිලගේ පුත්තු ගෑනු දරුවෝ කොයිවෙලේ උස්සයිද කියලා පණ බයේ ඉන්නේ..
    එහෙම කාපීරි යුගයක් දැන් නෑ..
    මේකේ සමහර උන් ඉන්නවා යාන්තං ඇටෙන් පොත්තෙන් එලියට අවා විතරයි..
    ඒ උනාට බලහලකෝ ඉකොනොමිකි එක ගැන දාන ටෝක්ස්..
    ඕන දෙයක් ගැන කිව්වට කමක් නෑ හරියට ඉගනගෙන..
    පව් කියලා හිතෙනවා ඒවා දකිද්දී.. උන් දන්න මගුල් ඉකොනොමිකි එක..:rolleyes:
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    512
    355
    63
    40
    Colombo

    ඇත්තම කතාව මේක තමයි මචන්, එත් මුන් සමහර ගොන් වැඩත් කරනවා.... ඒකයි ප්‍රශ්ණේ... :) :) :)
     
    • Like
    Reactions: Naradapathum

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ගොඩක් උන්ට ඕව රුස්සන්නේ නෑ මචං..
    මොකද කිව්වොත් අර මළමිනිය මුංගේ brain wash කරලා තියෙන්නේ..
    මැරිලා උනාට තාමත් එක කරනවා.
    ඕවට අහුවෙන සම-හරක් තමා ඔය පුක උඩ දාගෙන කෑගහන්නේ..
    අපි ඉතිං පුළු පුළුවන් හැටියට ඒ අනාථයන්ට අනුකම්පා කරමු මචං..
    ඔය පහුගිය ආණ්ඩුව අවුරුදු දහයක් විතර ඉබිගමනේ කරපුවා මුන් එක දවසින් කරලා ඉල්ලනවා..
    මොන මිනිහටද බොල එක දවසින් රටක් දියුණු කරන්න පුළුවන්..
    ඕවට අඩුම ගානේ අවුරුදු දෙක තුනක්වත් යනවා..
    මේ කාලේ කරන්න ඕන රටට හොද බේස් එකක් දාන එක..
    එක තමා මේ කරන්නේ මුංගේ කරුමෙට ඒ ඩිංගිත්ත මුංට තේරෙන්නේ නෑ..
    පහුගිය ආණ්ඩු කාලෙයි අදයි කියලා ජීවත් වෙන්න බැරි තරං ලොකු වෙනසක් ඇත්තේ නෑ..
    හැබැයි සම-හරක් එහෙම වෙනසක් තියනවා කියලා පෙන්නන්න නං හදනව..
    ඉස්සර ගෑනු ළමයෙක්ව පාරේ යවන්න බෑ අමතිලගේ පුත්තු ගෑනු දරුවෝ කොයිවෙලේ උස්සයිද කියලා පණ බයේ ඉන්නේ..
    එහෙම කාපීරි යුගයක් දැන් නෑ..
    මේකේ සමහර උන් ඉන්නවා යාන්තං ඇටෙන් පොත්තෙන් එලියට අවා විතරයි..
    ඒ උනාට බලහලකෝ ඉකොනොමිකි එක ගැන දාන ටෝක්ස්..
    ඕන දෙයක් ගැන කිව්වට කමක් නෑ හරියට ඉගනගෙන..
    පව් කියලා හිතෙනවා ඒවා දකිද්දී.. උන් දන්න මගුල් ඉකොනොමිකි එක..
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කාරුණික නිවේදනයයි..!!
    පසුගිය ආණ්ඩු සමයේ අතවරයට ලක්වූ පිරිස රේප් කපා ඒ සමග එවන පණිවුඩය පහැදිලි සිංහලෙන් එවන මෙන් කාරුණිකව දන්වා සිටිමු..

    ................................................................
    එවන මෙලෝ හුත්&ක් තේරෙන්නේ නෑ බොල..
    :lol::lol::lol: