Feel a Woman

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කාන්තාවන්ගේ ස්පර්ශය මගින් ලිංගික තෘප්තිය වැඩි කරවන හා පෙළබවිමට හැකි ස්ථාන 9ක්

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    දැක්ක නිසා අපේ උන්ටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතල එළකිරියේ දැම්මේ. ඉස්සුවේ Life එකට රහස් කියන බ්ලොග් එකෙන්.

    මචන් මේක ගොඩක් උන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා :P:P:P:P:P:P
    එත් මේ දේවල් තමන්ගේ කෙල්ලව, බැඳලනම් wife ව තව සතුටු කරන්න, ජිවිතේ විදින්න,
    පවල් ජීවිතේ සාර්ථක කරගන්න පාවිච්චි කරන්න මිසක්,
    තව කෙනෙක්ව රවට්ටන්න, කෙල්ලෙක් තවත් එක ජීවතයක් එක්ක සෙල්ලම් කරන්න පාවිච්චි නොකරන මෙන් ඉල්ලා සිටිනවා.
    (මේ ටික මගෙන් I_Simon)​

    ...........................................................................................................................​

    ඔය මොන දේ කරත් වැඩක් නැ කාන්තාවකට ඇහුම්කන් දෙන්න බැරි නම් .... මම නම් ඔය දේවල් ඉගෙනගත්තේ පොත්පත් වලින් නෙමේ .. කෙල්ලෝ ආශ්‍රය කරලමයි .....

    පවුල් ජිවිත සාර්ථක කරගන්න නම් ඔය දේවල් නෙමේ හරියන්නේ
    එකිනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීම ... ඇහුම්කන්දීම ...... විශේෂයෙන්ම අහවල් කාරියේදී එයා ආසම දේවල් ... අන්න ඒවගේ දේවල් වලට අවධානය යොමු කරොත් සැහෙන සාර්ථක වේවි. කිසිම තැනකදී තමන්ගේ තෘප්තිය මත පමණක් යැපෙන්න එපා ...... අනිත් කෙනා ගැනත් හිතන්න

    මේ දේවල් සියල්ලම අවුරුදු 20ක කෙල්ලෝ, ඇන්ටිලා , අක්කලා , නංගිලා, බඩු ආශ්‍රයෙන් සහ අවුරුදු 1.5 ක කසාද ජිවිතේ අත්දැකීමෙන්
    (මේ ටික dj gamaya)​
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    තව තියනවා බන්..බඩ (පැත්තකින්) ඉබලා බලහන්කො කොර වෙනවා... අනිත් තැන තමයි බෙල්ල...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුළු ඇඟම කීවා නම් ඉවරනේ බොල :P

    අහ් එතකොට කොන්දේ මක්ක්ද වෙන්නේ හාට් ඇටෑක් වෙන්න තරම් බයෙත් බෑ :sorry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය මොන දේ කරත් වැඩක් නැ කාන්තාවකට ඇහුම්කන් දෙන්න බැරි නම් .... මම නම් ඔය දේවල් ඉගෙනගත්තේ පොත්පත් වලින් නෙමේ .. කෙල්ලෝ ආශ්‍රය කරලමයි .....

    පවුල් ජිවිත සාර්ථක කරගන්න නම් ඔය දේවල් නෙමේ හරියන්නේ
    එකිනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීම ... ඇහුම්කන්දීම ...... විශේෂයෙන්ම අහවල් කාරියේදී එයා ආසම දේවල් ... අන්න ඒවගේ දේවල් වලට අවධානය යොමු කරොත් සැහෙන සාර්ථක වේවි. කිසිම තැනකදී තමන්ගේ තෘප්තිය මත පමණක් යැපෙන්න එපා ...... අනිත් කෙනා ගැනත් හිතන්න

    මේ දේවල් සියල්ලම අවුරුදු 20ක කෙල්ලෝ, ඇන්ටිලා , අක්කලා , නංගිලා, බඩු ආශ්‍රයෙන් සහ අවුරුදු 1.5 ක කසාද ජිවිතේ අත්දැකීමෙන්
     
    • Like
    Reactions: I_Simon

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔය මොන දේ කරත් වැඩක් නැ කාන්තාවකට ඇහුම්කන් දෙන්න බැරි නම් .... මම නම් ඔය දේවල් ඉගෙනගත්තේ පොත්පත් වලින් නෙමේ .. කෙල්ලෝ ආශ්‍රය කරලමයි .....

    පවුල් ජිවිත සාර්ථක කරගන්න නම් ඔය දේවල් නෙමේ හරියන්නේ
    එකිනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීම ... ඇහුම්කන්දීම ...... විශේෂයෙන්ම අහවල් කාරියේදී එයා ආසම දේවල් ... අන්න ඒවගේ දේවල් වලට අවධානය යොමු කරොත් සැහෙන සාර්ථක වේවි. කිසිම තැනකදී තමන්ගේ තෘප්තිය මත පමණක් යැපෙන්න එපා ...... අනිත් කෙනා ගැනත් හිතන්න

    මේ දේවල් සියල්ලම අවුරුදු 20ක කෙල්ලෝ, ඇන්ටිලා , අක්කලා , නංගිලා, බඩු ආශ්‍රයෙන් සහ අවුරුදු 1.5 ක කසාද ජිවිතේ අත්දැකීමෙන්

    Eka nam aththa ban, hama kellagema asawa eka wage na, ekata mulin unwa therum aran inna ona.udaharanaya widiyata yati pathul massage karanawa thiya alluwath kuchi un innawa