☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    හෙළ කුරුල්ලනේ
    වීරෙ මල්ලියේ...
    ගිය තැනකින් වරෙල්ලා....
    චාර්ල්ස් පුතා ගිහිල්ලා....
    ( පැපැං පැපැං පැපැර පැං )
    කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
    පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....

    කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
    පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
    මාජ්ජ සාකච්ඡා වල - හවසට දොර මඬලාවල ...
    වීර පුරන් අප්පු වෙන්න කැහැපට කවලා....
    චාර්ල්ස් පුතා එන්න කළින් - උන් හිටි තැන් නැති වීලා....
    ඇඳපු සරම් කලිසම් වල මැද්දෙ ගිහිල්ලා....

    හෙළ කුරුල්ලනේ
    වීරෙ මල්ලියේ...
    ඇඳන් යටින් වරෙල්ලා....
    චාර්ල්ස් පුතා ගිහිල්ලා....
    ( පැපැං පැපැං පැපැර පැං )
    කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
    පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....

    කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
    පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
    කැමරන්ලා යන වටේට - ජේම්ස් පැකර් ගිනි සැරේට...
    සුද්දන්ටත් නඩු දාන්න - වන්දි ඉල්ලලා.....
    ගොම්මන්පිල එන්න කළින් - වේල්ස් කුමරුවා ඇවිල්ල...
    උන්ට පාර අමතක වී - මං මුලා වෙලා......

    හෙළ කුරුල්ලනේ
    වීරෙ මල්ලියේ...
    ගිය තැනකින් වරෙල්ලා....
    චාර්ල්ස් පුතා ගිහිල්ලා....
    ( පැපැං පැපැං පැපැර පැං )

    කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
    පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....

    කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
    පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....

    චාර්ල්ස් කුමාරයා දිවයිනෙන් නික්ම ගිය පසුව නා පිරිසිදු වී, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බස්නාහිර දිසාව බලා, සියල්ලෝම එක්ව ගායනා කිරීම යහපති..:dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!