Huawei fake phones !!!

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Machanla sony, samsung wala wage Huawei walatath lankawata fake huawei, huawei copy phones enawada ???. Phone expert lagen help one. Thank elakiri kollane !!!
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    eka hariyatama danne naha Samsung wala tips thiyenawa neh allanna , e wage uba hoyaga model eke orignal balala google eke hewwanama idea ekak ganna puluwan wei macho
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    දන්නා තරමින් තවම නැ.මොකද සාපේක්ෂව ගණන් අඩු නිසා.අනික හුවවී වලට අවුරුදු දෙකක වොරෝන්ටියක් දෙන නිසා.සිංගර් ප්‍රයිස් එකටනේ විකුනන්නෙත්.