maharagama to rajagiriya

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Maharagama indala rajagiriye buthgamuva road ekata yanna thiyna traffic adu shortcut eka mokadda ban.help guys :)
    ade rep denva machanla
    kottawe indan 177 borelle bus eke yana eka lesida trafic ehema baluvama?
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මහරගම ඉදන් 138 අරන් එන්න නුගේගොඩට .එතනින් බස් එක ගන්න දෙහිවල/කරගම්පිටිය/නුගේගොඩ 176 හෙට්ටියාවත්ත එක(හෙට්ටියාවත්තට එන බස් එකක් ගන්න,දෙහිවල යන එකක් නෙමේ) .එකෙන් එන්න රාජගිරියට.රාජගිරියෙන් බැහැල ස්ටෑන්ඩ් එකේ අනිත් පැත්තට ගිහින් 150 හරි 175 හරි අරගෙන රුපියල් 8 ටිකට් එකක් ගන්න.බුත්ගමුව රෝඩ් එකෙන් බහින්න.රාජගිරියේ ඉදන් ඉස්සරහට එක හෝල්ට් එකයි බුත්ගමුව රෝඩ් එකට.​
     
    • Like
    Reactions: sudokuu

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Bike eke or vahanayaka yanavanam .... :)

    othna rajagiriya shead eka gava para oneway, vaten dala enna one.... :yes:

    buth.jpg
     
    Last edited:
    • Like
    Reactions: sudokuu

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මහරගම ඉදන් 138 අරන් එන්න නුගේගොඩට .එතනින් බස් එක ගන්න දෙහිවල/කරගම්පිටිය/නුගේගොඩ 176 හෙට්ටියාවත්ත එක(හෙට්ටියාවත්තට එන බස් එකක් ගන්න,දෙහිවල යන එකක් නෙමේ) .එකෙන් එන්න රාජගිරියට.රාජගිරියෙන් බැහැල ස්ටෑන්ඩ් එකේ අනිත් පැත්තට ගිහින් 150 හරි 175 හරි අරගෙන රුපියල් 8 ටිකට් එකක් ගන්න.බුත්ගමුව රෝඩ් එකෙන් බහින්න.රාජගිරියේ ඉදන් ඉස්සරහට එක හෝල්ට් එකයි බුත්ගමුව රෝඩ් එකට.​
    patta thanx machan help karaata:D
    Bike eke or vahanayaka yanavanam .... :)

    othna rajagiriya shead eka gava para oneway, vaten dala enna one.... :yes:

    buth.jpg
    ela machan pattama thanx kollo:yes: