අයිස් පැකට් බිස්නස් එකක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොහොමත් මුල් අවධියේදි ළමයින් සෙට් කර ගන්න එක නම් අමාරු වැඩක් නම් තමයි. ඒත් පුරුදු වුනාම දිගට හරහාට ඉල්ලුම එයි.
    ඉල්ලුම තරමට බඩු තියෙන්නත් ඕනේ. නැත්නම් එතනත් කොස්සක් වෙනවා.
    ඒ හින්දා මුල් කාලයේදි යන ප්‍රමාණය අනුව කඩේට බඩු දාලා බලන්න.
    ජය වේවා. පැකට් එකේ කල් ඉකුත් වෙන දිනයක් දාන්න බොහෝ එවුන් දාන්න යන්නේ නෑ, රු.5 පැකට් එකක් කියලා.
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    issara math kala. packet seal machine ekak ganna. wade sarthaka wenna kyla prarthana karanawa

    idea-->> macho chocolate drink eka hadala eka packet karapan ice packet widihata.. kandos eke chocolate powder packet kade ganna tiyanawa. ekata milk dapan .bisuness wadi wenawa tak gala habai hodata chocolate raha tiyenna one..:yes: pirisiduwata wasa wisa nathuwa hadapan.. budusarani.:love:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    Thanks kollo

    ela ela. kada tikakuth hoyagaththanam wade godane.
    oka hodatama set unoth oya gamanma කිරි ටොෆි wage dekuth daanna try karapan.

    2kama ekapara karanna yanna epa.
    ice packet wade set unata passe puluwannam try karapan.
    කිරිටොෆි හෙන අඩුවට හදන්න පුලුවන් මචන්
    මම ඕකත් හිතුවා, ඒත් පදම අල්ල ගන්න ටිකක් අමාරුයි

    Thanks kollo

    එල සර්තක වෙන්න කියලා පතනවා.:yes:
    Thanks kollo
    එල සර්තක වෙන්න කියලා පතනවා
    Thanks kollo
    රස්නෙ කාලෙ මරු බිස්නස් එක මචං.
    වැඩි බිස්නස් අඩු ලාභ මෙතඩ් එකද ට්‍රයි කරන්නෙ. එල එල
    දෙන එක හොඳටම දුන්නොත් උඹට අනාගතයක් ඔටෝ හැදෙනව. කව්රුත් මුලින් ඔහොම තමා පටන් ගන්නෙ. හරි හමන් ඉස්කෝලෙ සෙට් එකකට වැදුනොත් කුඩු බිස්නස් එක වගේ තමා. :)
    මට නම් අමුද්‍රව්‍ය වියදම විතරයි මචන්
    ඒක නිසා වස විස නොදා ලෙසටම දෙනවා

    jayawewaa!!
    business eka register karanna ona neda ban? pirisiduwa qualityatama hadapan hondee..
    රෙජිස්ටර් කරන්න ඕන මචන්
    උන් ඇවිත් බලලත් යනවලු
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ජයවේවා මචන්
    ela machan
    හැම එකාම කිරි දාල හදන්නෙ :sorry: :sorry:
    මල අප්පිරියයි :confused: :confused:
    අයිස් පැකට් කන එක නැවැත්තුවෙත් ඕක නිසාමයි :angry: :angry:
    ඉස්සර රුපියලයි රුපියල් දෙකයි ඔක්කොම එක එක පාට කිරි ඒව තිබ්බෙ නෑ එනගමං මග දිගට හතරක් පහක් කනව :sorry: :sorry:
    අන්තිමට හැම එකාම කිරි දාන්න අරං දැන් කන්න අයිස්පැකට් නෑ :sorry: :sorry:
    කිරි දාන්නෙ ෆ්ලේවර් එක රස වෙන්න මචන්
    නැතුව කිරි අයිස් පැකට් නෙමේ

    kiyapan koheda inne mamath ganna kaathi gedarata..
    jaya wewa
    Gedharata? :shocked:

    Ela . Good luck machan.
    Thanks machan
    එල සර්තක වෙන්න කියලා පතනවා
    Thanks machan