The connection between Cholestrol and Sugar

warwickuni

Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    Can any one explain the connection between the two. Does fructose in fruits create LDL in the body.(eating fruits can increase cholestrol?)
    Can a person explain in chemistry of the elements
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    Can any one explain the connection between the two. Does fructose in fruits create LDL in the body.(eating fruits can increase cholestrol?)
    Can a person explain in chemistry of the elements

    Fructose කියන්නෙ මොනොසැකරයිඩයකට
    අපි තේ වලට එහෙම දාන සීනි, Sucrose ඇවිල්ල ඩයිසැකරයිඩයක්..
    Sucrose අණුවක් හැදිල තියෙන්නෙ, Fructose අණුවකුයි Glucose අණුවකුයි එකතු වෙලා.. ඒකයි ඩයිසැකරයිඩයක් කියන්නෙ..

    උඹ අහපු ප්‍රශ්නෙ නෙට් එකේ බැලුවහම එහෙම දෙයක් තියෙනව තමා.. :shocked:

    එතකොට පලතුරු වැඩියෙන් කෑවම කොලෙස්ටරෝල් (LDL) වැඩි වෙනවද ?
     
    Last edited: