☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල්ලී.....
    ජීවිතේ ගැන බොහොම බරපතල තීරණයක් අරං කියල ආරංචියි.........

    මට විවේචනය කරන්න බෑ තීරණය නරක එකක් නොවන නිසා....
    නමුත් ඒ තීරණය ගැන ආයෙම සළකා බලන්න කියල නං මට ඉල්ලා හිටින්න වෙනවා......
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මල්ලී.....
    ජීවිතේ ගැන බොහොම බරපතල තීරණයක් අරං කියල ආරංචියි.........

    මට විවේචනය කරන්න බෑ තීරණය නරක එකක් නොවන නිසා....
    නමුත් ඒ තීරණය ගැන ආයෙම සළකා බලන්න කියල නං මට ඉල්ලා හිටින්න වෙනවා......

    :confused::shocked:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මල්ලී.....
    ජීවිතේ ගැන බොහොම බරපතල තීරණයක් අරං කියල ආරංචියි.........

    මට විවේචනය කරන්න බෑ තීරණය නරක එකක් නොවන නිසා....
    නමුත් ඒ තීරණය ගැන ආයෙම සළකා බලන්න කියල නං මට ඉල්ලා හිටින්න වෙනවා......

    බොහොම සතුටුයි අයියා ඒ ගැන අදහසක් ඉදිරිපත් කලාට :)
    ඒක මිට අවුරුදු 9කට ඉහතදී ගත්ත තීරණයක්
    නමුත් යම් යම් කාලවලදී බාහිර සාධක මත ඒ තීරණය වෙනස් වීම් වලට භාජනය උනා .! ඒ නිසාම මම තාමත් ඒ පිළිබද හදිස්සි වෙලා නෑ ..!

    බලමු නේ ..!! :):)
     
    • Like
    Reactions: Rangau2

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    fva2aa.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං වේවා!!!!
    වෙල් වාසී "කනයෙක්" වැව් ටෝක්ස් ටිකක් දීලා තියෙනවා දැක්කා.
    ලෝලම ලෝලයි...

    ප.ලි.
    අර සෙරෙප්පු වසංගතේ නම් දැන් පට්ට නාකියා.. ඇස් විතරක් නෙමෙයි පේන්නේ නැත්තේ. දැං දැං කන් ඇහෙන්නෙත් නෑ උට.. :ඩල්:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මෝර්නිං වේවා!!!!
    වෙල් වාසී "කනයෙක්" වැව් ටෝක්ස් ටිකක් දීලා තියෙනවා දැක්කා.
    ලෝලම ලෝලයි...
     
    • Like
    Reactions: Rangau2