☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
එකෙක් නම් දැන් බම්බ වල ඉන්නේ කියල මට ශුවර් බන්..අපි මුන්ට වඩ නොදී යමු බන්..පව් නෙහ් කොච්චර උනත්


අපි ඉස්සෙල්ලම මේක ගැන කියල ත්‍රෙඩ් එකක් ඕපන් කරමු බන්....මුන් වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්න ඕනේ

ow ban a yamu,, :yes: unge hith ridila aththe :(eka kolukarayek saddayak na amaruda danneth na :sorry: api yamu :yes::(
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    baby room ekata yanna denne na ban ammatai thaththatai witharai yanna denne, mama castle eka issaraha hitan idala aye enawa............
    හ්ම්ම් කැත සීන් එක බන්,,,මේ අපේ ඔෆිස් එකේ කෙනෙක්ගේ නන්ගි වෙන කෙනෙක්ගේ පොඩි එකාගේ සිරා ඩමනි මාරු වෙලා පපුවේ සිදුරකුත් එක්ක,,,පට්ට දුකක් වින්දේ බන් එයාල..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහ්හ්හ්හ්හ් ගොඩාක් රිදිලා වගේ..දැක්කම දුකේ බෑ...හරි හරි බන්..මම කාටවත් වැඩේ ලීක් නොකරම ඉන්නම්කෝ..කෝ කෝ දැන් වත් පොඩ්ඩක් හිනා වෙයන්කෝ

    සද්ද වහන්නම රිදිලහ්.... :lol: :lol: :lol:
    අයියා මතක් කරා විතරයි... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක් නම් දැන් බම්බ වල ඉන්නේ කියල මට ශුවර් බන්..අපි මුන්ට වඩ නොදී යමු බන්..පව් නෙහ් කොච්චර උනත්


    අපි ඉස්සෙල්ලම මේක ගැන කියල ත්‍රෙඩ් එකක් ඕපන් කරමු බන්....මුන් වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්න ඕනේ

    අනේ... ඕපන් කරපං මහත්තයෝ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුවගෙ කටට මෙන්න පොඩි ටොපියක් කට වැහෙන්න..
    චතුපැටිය මතක් කරා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්ටර්වල්...
    බත් කාලා ඇවිත් කොටලා තියෙන සමයං ටික බලන්නම්. එතකන් ගන්න පොඩි බ්‍රේක් එකක්.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සද්ද වහන්නම රිදිලහ්.... :lol: :lol: :lol:
    අයියා මතක් කරා විතරයි... :lol:
    අයියා..............
    උබට අයියල හරියන්නේ නැහැනේ බන් නැත්තම් මම උබට එයාවත් සෙට් කරල දෙනවා..මොකෝ කියන්නේ උබට ඩමියක් ඊබේ එකෙන් අරන් ඕනෙද අර බම්බ එකා නැති වෙලාවට යූස් කරන්න

    අනේ... ඕපන් කරපං මහත්තයෝ...
    ඉවසපන් බන් පොඩ්ඩක් ඉවසපන්....ඔච්චර හදිසි වෙන්න එපා............