Ranil meets Microsoft International President

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගොඩක් උන්ට ඕව රුස්සන්නේ නෑ මචං..
    මොකද කිව්වොත් අර මළමිනිය මුංගේ brain wash කරලා තියෙන්නේ..
    මැරිලා උනාට තාමත් එක කරනවා.
    ඕවට අහුවෙන සම-හරක් තමා ඔය පුක උඩ දාගෙන කෑගහන්නේ..
    අපි ඉතිං පුළු පුළුවන් හැටියට ඒ අනාථයන්ට අනුකම්පා කරමු මචං..
    ඔය පහුගිය ආණ්ඩුව අවුරුදු දහයක් විතර ඉබිගමනේ කරපුවා මුන් එක දවසින් කරලා ඉල්ලනවා..
    මොන මිනිහටද බොල එක දවසින් රටක් දියුණු කරන්න පුළුවන්..
    ඕවට අඩුම ගානේ අවුරුදු දෙක තුනක්වත් යනවා..
    මේ කාලේ කරන්න ඕන රටට හොද බේස් එකක් දාන එක..
    එක තමා මේ කරන්නේ මුංගේ කරුමෙට ඒ ඩිංගිත්ත මුංට තේරෙන්නේ නෑ..
    පහුගිය ආණ්ඩු කාලෙයි අදයි කියලා ජීවත් වෙන්න බැරි තරං ලොකු වෙනසක් ඇත්තේ නෑ..
    හැබැයි සම-හරක් එහෙම වෙනසක් තියනවා කියලා පෙන්නන්න නං හදනව..
    ඉස්සර ගෑනු ළමයෙක්ව පාරේ යවන්න බෑ අමතිලගේ පුත්තු ගෑනු දරුවෝ කොයිවෙලේ උස්සයිද කියලා පණ බයේ ඉන්නේ..
    එහෙම කාපීරි යුගයක් දැන් නෑ..
    මේකේ සමහර උන් ඉන්නවා යාන්තං ඇටෙන් පොත්තෙන් එලියට අවා විතරයි..
    ඒ උනාට බලහලකෝ ඉකොනොමිකි එක ගැන දාන ටෝක්ස්..
    ඕන දෙයක් ගැන කිව්වට කමක් නෑ හරියට ඉගනගෙන..
    පව් කියලා හිතෙනවා ඒවා දකිද්දී.. උන් දන්න මගුල් ඉකොනොමිකි එක..:rolleyes:

    • Like
    Reactions: Naradapathum

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,645
    826
    113
    Hamilton, NZ

    උන් දන්න මගුල් ඉකොනොමිකි එක :love: