Unknown life of Jesus christ

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕව වෙන්න බැරි කතා බන්, ඔය ඩොකියුමන්ටරි කාරයන්ට ඕන එකක කොනක් අල්ලගෙන කතා හදන්න පුළුවන්. ඕව අල්ලගෙන වාද කරලා වැඩක් නෑ. අනික ජේසුස් ගේ ඉගැන්වීමේ කෙලින්ම මැවුම්කාර දෙවියෙක් ගැන කියනවනෙ, එතනින්ම බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමට විරුද්ධයිනෙ.
    BBC කියන්නෙ එන්ගලන්තෙ.
    එන්ගලන්තෙ උන් පදේකට කතෝලික ආගම ගනන් ගන්නෙ නෑ.

    එන්ගලන්ත සභාව, protestant මේ ඔක්කොම කැඩිලා ගිය ආගම්. මේ වගේ හැට හුටාමාරක් තියෙනවා කැඩිලා ගිය සභා. බයිබල් කාරයො කියලා ගෙවල් වලටත් ඇවිත් කතෝලික ආගම වනසන්නෙත් මුන්. උන්ට ඕන ඕන විදිහට හදාගත්තුවා මේ.

    Christianity කියලා සම්පූර්නයෙන් ගත්තොත් ඒකෙ හරිම එක තමයි කතෝලික. (Roman Catholic).
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජේසුස් වහන්සේ කියන්නෙ දෙවියන් වහන්සේම මිනිස් ස්වභාවය අරං මේ ලෝකෙට ආපු එක්කෙනාටයි. එහෙම එක්කෙනෙක්ට තව මොනවද ඉගෙන ගන්න තියෙන්නෙ ?

    සහ කොලවරි කිව්වා වගේ ජේසු එහෙම බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තනං බුදුදහමත් බොරුවක් වෙනවා නේද ?

    බුදු දහමෙ ස්වර්ගයක් තියෙනවද ?
    මේ ඔක්කොම එක මනුස්සයෙක් ආගම් විකුර්ති කරන්න ගොතපු කතා විතරයි.

    ;) :)
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    mama danna widiyatanm Jesus karaliyata enne waysa 30 passe. waysa 30 ta kalin mona kiwwada kalada kiyala bible ekewath naha.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,654
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. අපි කතා කරන දේවල් ඒ හඩ විශ්වයේ යම් ආකාරයකට තැන්පත් වෙනවා කියලා. මේ ගැන විද්‍යාත්මක පසුබිම කොහොමද කියලා ඇත්තෙන්ම මම දන්නේ නෑ. නමුත් සංකල්පයක් විදියට මේ දේ වෙන්න පුලූවන් කියලා මට හිතෙනවා. එහෙම අපේ හඩ විශ්වයේ තැන්පත් වෙනවා නම් අතීතයේ ජිවත්වුන පුද්ගලයෙකු හඩක් නැවත ලබාගන්න පුළුවන් තාක්ෂණයක් සොයාගෙන තියෙනවද දන්නේ නෑ.

    මේ වගේ දේවල් කල්පනා කරන්න ගියාම මොලේ අවුල් වෙනවා බං :P විශ්වයේ රහස් කියන්නේ පිස්සු හැදෙන විෂයක් උඹලා අපි වැලි කැටයක තරමක් දෙයක් මේ ගැන දන්නේ නැතිව ඇති ;);)
    :rolleyes: මටත් හිතෙනව අපි නොදන්න අපිට හොයාගන්න බැරි දේවල් මේ ලෝකෙ තියෙනව කියල..උදාහරණයක් ගත්තොත් රේඩියෝ,රූපවාහිණී තරංග වගේ ඒව අහුකරගන්න උපකරනයක් හැදුවෙ නැත්නම් අපි හිතන්නෙ ශබ්ද,රූප අවකාශෙන් යවන ඒවත් බොරු කතා කියලනෙ. ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    According to the Buddhism. There are no one called aliens. No one can challenge for Buddhism, Bcoz that is the reality.

    බොරු කියන්න එපා බන්.
    බුදුහාමුදුරුවෝ කවදාවත් ඒ වගේ දෙයක් කියලා නෑ.
    මට මතක නෑ මේ කතාවේ මූලය මොකක්ද කියලා.
    දවසක් හාමුදුරු නමක් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා මේ විශ්වයේ කෙලවර කොහේද කියලා.
    බුදු හාමුදුරුවෝ උත්තර දුන්නා ඒක නිශ්පල දෙයක් ඒක ගැන හිතන එක,මොකද එයට සීමාවක් නෑ,ඒ අනන්ත වු විශ්වයේ තව ජිවීන්ද සිටිය හැක කියලා බුදු හාමුදුරුවෝ පිලිතුරු දුන්නා.

     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    බොරු කියන්න එපා බන්.
    බුදුහාමුදුරුවෝ කවදාවත් ඒ වගේ දෙයක් කියලා නෑ.
    මට මතක නෑ මේ කතාවේ මූලය මොකක්ද කියලා.
    දවසක් හාමුදුරු නමක් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා මේ විශ්වයේ කෙලවර කොහේද කියලා.
    බුදු හාමුදුරුවෝ උත්තර දුන්නා ඒක නිශ්පල දෙයක් ඒක ගැන හිතන එක,මොකද එයට සීමාවක් නෑ,ඒ අනන්ත වු විශ්වයේ තව ජිවීන්ද සිටිය හැක කියලා බුදු හාමුදුරුවෝ පිලිතුරු දුන්නා.


    Yes That is true:yes::yes::yes:

     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඕව වෙන්න බැරි කතා බන්, ඔය ඩොකියුමන්ටරි කාරයන්ට ඕන එකක කොනක් අල්ලගෙන කතා හදන්න පුළුවන්. ඕව අල්ලගෙන වාද කරලා වැඩක් නෑ. අනික ජේසුස් ගේ ඉගැන්වීමේ කෙලින්ම මැවුම්කාර දෙවියෙක් ගැන කියනවනෙ, එතනින්ම බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමට විරුද්ධයිනෙ.

    firt page eke potha kiyawala balanna eke oyage prashneta uhthara thiyenawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    firt page eke potha kiyawala balanna eke oyage prashneta uhthara thiyenawa
    ඔය පොත නං කියවල නෑ මචන් එත් ඇත්තටම යේසුස් එහෙම බුද්ධ ධර්මය ඉගෙනගත්ත කෙනෙක් උනත් වැඩක් නෑ නේ. දෙන්නගේ ඉගැන්වීම් දෙක සම්පුර්ණ වෙනස් නේ. එක අතකට බුද්ධ ධර්මයටත් එක අපහාසයක් මැවුම්වාදය පිළිගත්ත කෙනෙක්ට බුද්ධ ශ්‍රාවකයෙක් කියන එක.