BBC කියන්නෙ එන්ගලන්තෙ.ඕව වෙන්න බැරි කතා බන්, ඔය ඩොකියුමන්ටරි කාරයන්ට ඕන එකක කොනක් අල්ලගෙන කතා හදන්න පුළුවන්. ඕව අල්ලගෙන වාද කරලා වැඩක් නෑ. අනික ජේසුස් ගේ ඉගැන්වීමේ කෙලින්ම මැවුම්කාර දෙවියෙක් ගැන කියනවනෙ, එතනින්ම බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමට විරුද්ධයිනෙ.
එන්ගලන්තෙ උන් පදේකට කතෝලික ආගම ගනන් ගන්නෙ නෑ.
එන්ගලන්ත සභාව, protestant මේ ඔක්කොම කැඩිලා ගිය ආගම්. මේ වගේ හැට හුටාමාරක් තියෙනවා කැඩිලා ගිය සභා. බයිබල් කාරයො කියලා ගෙවල් වලටත් ඇවිත් කතෝලික ආගම වනසන්නෙත් මුන්. උන්ට ඕන ඕන විදිහට හදාගත්තුවා මේ.
Christianity කියලා සම්පූර්නයෙන් ගත්තොත් ඒකෙ හරිම එක තමයි කතෝලික. (Roman Catholic).

විශ්වයේ රහස් කියන්නේ පිස්සු හැදෙන විෂයක් උඹලා අපි වැලි කැටයක තරමක් දෙයක් මේ ගැන දන්නේ නැතිව ඇති
මටත් හිතෙනව අපි නොදන්න අපිට හොයාගන්න බැරි දේවල් මේ ලෝකෙ තියෙනව කියල..උදාහරණයක් ගත්තොත් රේඩියෝ,රූපවාහිණී තරංග වගේ ඒව අහුකරගන්න උපකරනයක් හැදුවෙ නැත්නම් අපි හිතන්නෙ ශබ්ද,රූප අවකාශෙන් යවන ඒවත් බොරු කතා කියලනෙ. 
