කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සපත්තු පොලිෂ් ගාපන්

    විහිලුවට නොලියන්න රතී

    උඩ කන්දේ උඩ නානා රතී රතී, යට කන්දේ යට නා නා රතී රතී........ඔටාබාන රතී මර කෑර ගාන රතී,.....මර ඔටා ඩ්මඝ්ස්ෆ්ශ්ඩ් මර මර ඔටා දම්ස්බ්ස්බ්ඩ්ඝ් ,..නිල් බමුනා රිලා මොටය ඔටා දමහ්ස්ග්ස්ෆ්ඩ්ඝ්......ඊ.........යාහ්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    kola paata pkt ekak thiyenawa Henna da mokadda kiyala... eka gaapan. godak aya use karanne eka..

    ඒ රෙද්ද හරි ගියේ නෑ බන්. දවස් 5යි සුදු වෙනව,

    මගුලෙ ඩයි ගාන්න ගිහින් සෙත්තපෝචි වේද මන්ද?
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    විහිලුවට නොලියන්න රතී

    උඩ කන්දේ උඩ නානා රතී රතී, යට කන්දේ යට නා නා රතී රතී........ඔටාබාන රතී මර කෑර ගාන රතී,.....මර ඔටා ඩ්මඝ්ස්ෆ්ශ්ඩ් මර මර ඔටා දම්ස්බ්ස්බ්ඩ්ඝ් ,..නිල් බමුනා රිලා මොටය ඔටා දමහ්ස්ග්ස්ෆ්ඩ්ඝ්......ඊ.........යාහ්

    :lol::lol:

    උඹට නම් කොයිල් බන් :lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :lol::lol:

    උඹට නම් කොයිල් බන් :lol:

    you r there. like that bro, ya like that....see wn we frezed we need a person like u to lite a coil........

    සද වතුරේ නලවා සතපා ඇය රේ එලියේ සැගවී යනවා........හැබැයි සද මිදුලට අවෙ නැහැ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගුලෙ ඩයි ගාන්න ගිහින් සෙත්තපෝචි වේද මන්ද?

    එහෙම උනොත්

    කොන්ඩේ ඩයි ගාලා .......මල්බීරිය මැරිලා
    අපි දන්නේ වත් නෑ.........මල්බීරිය මැරිලා වගේ

    වෙලේ පැලේ දීහා....පැල්කවි කියාලා...පැල් රැකලා මහා රෑ.....
    ටිකිරි උදේ ආවා වගේ.........ටරර ටාර ටාර රාආආ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එහෙනම් ගොඩ්‍රිජ් ගාපන්... ඒකත් අවුල් නම් තාර ටිකක් හරි ගාපන්... තව ඇන්ටිකෝස්ට් කියලා තියේ.. ඒවත් හොඳයි...:yes:

    හෙට උදේ ඕෆ් වෙලා යනකොට පාමිසියෙ බලන්නම්............
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගුලෙ ඩයි ගාන්න ගිහින් සෙත්තපෝචි වේද මන්ද?

    එහෙම උනොත්

    කොන්ඩේ ඩයි ගාලා .......මල්බීරිය මැරිලා
    අපි දන්නේ වත් නෑ.........මල්බීරිය මැරිලා වගේ

    වෙලේ පැලේ දීහා....පැල්කවි කියාලා...පැල් රැකලා මහා රෑ.....
    ටිකිරි උදේ ආවා වගේ.........ටරර ටාර ටාර රාආආ

    රෙස රෙස රෙසමගරිස
    රෙස රෙස රෙසමගරිස
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඩයි ගාලා ඊයෙ හවස මං.......නාගත්තා හරියටම පැයෙන්.......// 2x
    කොන්ඩේ කලු නෑ නේ තාම මේක සුදු නේ......ටරර ටාර ටාර ටා ආ............

    කොන්ඩේ ඩයි ගාලා මල්බීරිය නාලා වැඩේ අවුල් වී ලා.......මල්බීරිය අවුලෙන් වගේ....
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඩයි ගාන්න හොද නෑ..
    side effects තියනව..
    නාල කොන්ඩේ වතුර තියන් ඉන්නවද උබ..
    හවසට නානවද..
    පීනසේ ද

    කේස් එක පටන්ගන්නේ ඉස්කෝලෙ යන කාලෙ,,,සුමින්ග් ගියා රෝයල් එකේ පූල් එකට...සුමින් කරල බස් එකේ එන්නෙ ජොකා පොලිතීන් කරල සාක්කුවෙ දාගෙන,ෆුට් බෝඩ් එකේ එනකොට කොන්ඩේ වේලිලා.....ඩැනට උනත් නාන්නේ රෑට...ලේසියි පාසුයි........ sigaratt bonanasaa peenasa netha.....sigaratt nawathwapu gaman peenasa ei....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පියබා යනවා මා ගූගල් දිගේ.....අවසානයි ශිෆ්ට් එක මගේ......බස්සෝ,කොස්සෝ...ඉවරයි ජොබ් එක මගේ

    රෑ නින්ද යා නොදී සිතේ උපන්...ඩග ඩග...නෑ පෙම්වතී කියා රුවක් ඉතින්.....
    පෙම් යදම් සිදී බිදී ගිහින්......මල්මල් යොවුන් වියේ තට්ටෙනේ........ඩග ඩග.......
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    විහිලුවට නොලියන්න රතී

    උඩ කන්දේ උඩ නානා රතී රතී, යට කන්දේ යට නා නා රතී රතී........ඔටාබාන රතී මර කෑර ගාන රතී,.....මර ඔටා ඩ්මඝ්ස්ෆ්ශ්ඩ් මර මර ඔටා දම්ස්බ්ස්බ්ඩ්ඝ් ,..නිල් බමුනා රිලා මොටය ඔටා දමහ්ස්ග්ස්ෆ්ඩ්ඝ්......ඊ.........යාහ්

    කොයිල්ද හුට්ටො? :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Laker ekak aran gapan

    m96lp2.jpg
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    Wella kiyala hair die ekak thiyenawa.German product ekak.tikak ganan. Gaapan.. Aaye ithin aluthen wawena tika withatai kalu karanna one. Habai oka patta chemical godak.diyakaranneth hydrogen peroxide solution ekaka. Ubata allergic da kiyala check karala gàapan. Issara ape Amma use kala.gana wadi hinda Dan black henna use karanne.