මගේ ගෙවල් කොහෙද(පුලුහන් නන් හොයාගන්න )|new challenge

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මගේ ගෙවල් කොහෙද(පුලුහන් නන් හොයාගන්න )|new challenge

    මන් කිරියට ආවට ගියාට,නුල් දැම්මට..මේකෙ ඉන්න මෙලෝ යකෙක් මගේ නමක් ගමක් හරියට දන්නෙ නැ..මාධව කියල නන් දන්නව ඇති..එච්චර තමා ඉතින් ..ඉතින් පුලුහන් කෙනෙක් ඉන්නව නන් ,දන්න කියන වැඩ කිඩ දාල(it,hacking,social engineering ,detective..)මගේ ඇඩ්‍රස් එක හරි අඩුම තරමේ,ගම හරි පුලුහන් නන් හොයල කියන්න...බලමු කව්ද ඉස්සෙල්ලාම හොයාගන්න්නෙ කියල....
    .
    .
    :cool:සමහර විට එකපාරින්ම හොයාගන්න පුලුවන් ඩිටෙල් මේකෙම තියෙන්ඩත් පුලුවන්..මන් වැඩියෙ බැලුවෙ නැ..එහෙම නැත්තන් වැඩේ හෙන අමාරුයි ...challenge begins now...all the best...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Gilani:19619060 said:
    madhawa kulasooriya (@madhawavish) | Twitter
    අවසාන නම හොයාගෙන තියෙනව විනාඩි කිපයක් ඇතුලත..ටිටර් එක හන්ද...බලමු ඇඩ්‍රස් එකයි,ගමයි හොයාගන්න එක ලේසිවෙයිද කියල...
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    587
    180
    43
    මුගේ ගෙවල් පොලොන්නරුවේ..
    පහුගිය ඡන්දෙට වැඩ කරලා පස්සේ සිලිසේන රස්සාවක් දෙන්න බෑ කිව්වාම මුගේ ලෙඩේ ඩබල් වුනේ.
    ඒ කිව්වේ,මුගේ මොලේ අවුල් නිසා සිලිසේන වෙනුවෙන් කඩේ ගියා,
    පොරොන්දු වූ රස්සාව දුන්නේ නැති නිසා මුගේ මොලේ අවුල ඩබල් වුනා.
    මූ එතකම් කලේ අරලිය හෝටලයට එන සුද්දන්ට ගුද මාර්ගය බදු දීම.
    පස්සේ පස්සේ ඒකේ විශ්කම්භය වැඩිවෙද්දී සුද්දෝ මුගෙන් ගත්තේ නෑ.

    මුගේ මොලේ අවුල තවත් උත්සන්න වුනා.

    ටික දවසකින් ආරංචි වුනා මුගේ පවුලේ ආරයට එන ලෙඩක් කියලා.

    මූව අරන් ආවා "ජාතික මානසික වෛද්‍ය ඒකකය"ට.

    ඔව්.ඔව්.අංගොඩ තමයි.

    මූ කොළඹ දැකලා තව අවුල් වුනා.
    අවුල කොච්චරද කියලා මෙතන හැසිරෙන විදියෙන් වැටහේවි..

    ඉක්මනින් සුව වේවා.
    සිලිසේනගේ ඊළඟ ඡන්දේ ළඟයි..
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    542296_122910727848414_1871165510_n.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබ ඉන්නේ හලාවත ,

    උබේ ෆොටෝ එකකුත් දාන්නද එපාද ? (දැන්ම කියපන් )