මගේ ගෙවල් කොහෙද(පුලුහන් නන් හොයාගන්න )|new challenge
මන් කිරියට ආවට ගියාට,නුල් දැම්මට..මේකෙ ඉන්න මෙලෝ යකෙක් මගේ නමක් ගමක් හරියට දන්නෙ නැ..මාධව කියල නන් දන්නව ඇති..එච්චර තමා ඉතින් ..ඉතින් පුලුහන් කෙනෙක් ඉන්නව නන් ,දන්න කියන වැඩ කිඩ දාල(it,hacking,social engineering ,detective..)මගේ ඇඩ්රස් එක හරි අඩුම තරමේ,ගම හරි පුලුහන් නන් හොයල කියන්න...බලමු කව්ද ඉස්සෙල්ලාම හොයාගන්න්නෙ කියල....
.
.
සමහර විට එකපාරින්ම හොයාගන්න පුලුවන් ඩිටෙල් මේකෙම තියෙන්ඩත් පුලුවන්..මන් වැඩියෙ බැලුවෙ නැ..එහෙම නැත්තන් වැඩේ හෙන අමාරුයි ...challenge begins now...all the best...