සම්බන්දන් ෆෙඩරල් ඉල්ලයි

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
සම්බන්දන් ෆෙඩරල් ඉල්ලයි

ද්‍රවිඩ ජනතාව පාලනය කිරීමට කොළඹ රජයට හිමිකමක්‌ නැතැයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා කිලිනොච්චියේදී ප්‍රකාශ කර ඇත.

ස්‌වෛරීභාවය අයත්වන්නේ ශ්‍රී ලංකාවට නොව ජනතාවට බවද පැවසූ සම්බන්දන් මෙරටට ෆෙඩරල් ක්‍රමය අවශ්‍ය බවද තවදුරටත් දන්වා තිබේ.
ෆෙඩරල් ක්‍රමය ගැන 2015 ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ප්‍රකාශයේ ඇති බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා දෙමළ ජාතික සංසදය ඉදිරිපත් කරන යෝජනා ගැන සලකා බැලීමටද ද්‍රවිඩ සන්ධානය කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබේ.
:angry::angry:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ගැන ටිකක් හොයල බලන්න වෙනවා....
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ගැන ටිකක් හොයල බලන්න වෙනවා....

    ow ponila kanna hadanne munta uthura liyalama denna wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ponila kanna hadanne munta uthura liyalama denna wage
    :yes::yes::yes: උතුර කොටියට ලියල දුන්න පොනිලට, සම්බන්දන්ට ලියල දෙන එක මහ ලොකු දෙයක් නෙමෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes::yes::yes: උතුර කොටියට ලියල දුන්න පොනිලට, සම්බන්දන්ට ලියල දෙන එක මහ ලොකු දෙයක් නෙමෙ.

    වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක් ද බන්?
     
    • Like
    Reactions: erozan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්නෙ බන් ලොකුම ජාතිවාදියෝ බලන් ගියාම :oo:

    සහතික ඇත්ත.. බලපන්කෝ විපක්ෂ නායකයෙක් විදියට මේ විදියට පත්කරේ දෙමළ ජාතියේ ප්‍රශ්ණ විතරක් කතා කරන්නද? සමස්ත විපක්ෂය වෙනුවෙන් පෙනී ඉන්නද? නේද බන්?
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔබට සතුටුයි ද දැන්?

    වැරැද්ද දැක දැකම නොදැක්ක වගේ ඉන්න එකනේ පුදුමේ.මෙහෙම ගියොත් අපේ පොඩි උන්ට වෙන්නේ මුහුදට පනින්න බන් .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැරැද්ද දැක දැකම නොදැක්ක වගේ ඉන්න එකනේ පුදුමේ.මෙහෙම ගියොත් අපේ පොඩි උන්ට වෙන්නේ මුහුදට පනින්න බන් .

    දැනට නොගැඹුරැ මුහුදේ මාලු අල්ලන ව්‍යාපාරය විතරයි සීප එකෙන් දීල නැත්තෙ.. එහෙව් එකේ මුහුදට පනින්න ට්‍රයි නොකරන් කොල්ලො...
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ද්‍රවිඩ ජනතාව පාලනය කිරීමට කොළඹ රජයට හිමිකමක්‌ නැතැයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා කිලිනොච්චියේදී ප්‍රකාශ කර ඇත.

    ස්‌වෛරීභාවය අයත්වන්නේ ශ්‍රී ලංකාවට නොව ජනතාවට බවද පැවසූ සම්බන්දන් මෙරටට ෆෙඩරල් ක්‍රමය අවශ්‍ය බවද තවදුරටත් දන්වා තිබේ.
    ෆෙඩරල් ක්‍රමය ගැන 2015 ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ප්‍රකාශයේ ඇති බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා දෙමළ ජාතික සංසදය ඉදිරිපත් කරන යෝජනා ගැන සලකා බැලීමටද ද්‍රවිඩ සන්ධානය කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබේ.
    :angry::angry:

    kolamba thiyenne wena ratakada ?
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ශ්‍රී;19620858 said:
    kolamba thiyenne wena ratakada ?

    සම්බන්ධන්ල හිතන් ඉන්නෙ එහෙමයි බන්. උතුර උන්ගෙ රට.. කොළඔ විජාතික කියල..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    දැනට නොගැඹුරැ මුහුදේ මාලු අල්ලන ව්‍යාපාරය විතරයි සීප එකෙන් දීල නැත්තෙ.. එහෙව් එකේ මුහුදට පනින්න ට්‍රයි නොකරන් කොල්ලො...

    ඔව් ඒකත් දීල දාය් ළඟදීම
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    සතර වරම් දෙවිවරු ආරක්ෂා කරන මේ පින්බිමේ සිංහල බෞද්ධ සාසනය විනාස කරන අය අඩුම තරමට මානසික ව්‍යාකූලතා ඇතිවෙලා සිත් තැවුලෙන්මයි මෙළොවින් චුත වෙන්නෙ. සමහර එවුන් වඳයො. සමහර එවුන්ගෙ ලිංගික සුවය රඳා පවතින්නෙ ගුද මාර්ගය ආශ්‍රය කරගෙන. සමහර අයගෙ දරුවන්ට මානසික ආබාධ. සමහරුන්ගෙ එක දරුවෙක් හම්පඩ සුද්දෙක්ව කසාද බැඳල, අනිත් දරුව නපුන්සක. රටේ නායකය වුනත් උදේට මුලිච්චි වෙන්න කවුරුවත් කැමති නැහැ. හොඳට හිතල බලන්න අපේ රටට වින්කටින එවුන්ට උදාවෙලා තියෙන තත්වය.