සම්බන්දන් ෆෙඩරල් ඉල්ලයි
ද්‍රවිඩ ජනතාව පාලනය කිරීමට කොළඹ රජයට හිමිකමක් නැතැයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා කිලිනොච්චියේදී ප්‍රකාශ කර ඇත.
ස්වෛරීභාවය අයත්වන්නේ ශ්‍රී ලංකාවට නොව ජනතාවට බවද පැවසූ සම්බන්දන් මෙරටට ෆෙඩරල් ක්‍රමය අවශ්‍ය බවද තවදුරටත් දන්වා තිබේ.
ෆෙඩරල් ක්‍රමය ගැන 2015 ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ප්‍රකාශයේ ඇති බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා දෙමළ ජාතික සංසදය ඉදිරිපත් කරන යෝජනා ගැන සලකා බැලීමටද ද්‍රවිඩ සන්ධානය කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබේ.