Rennasara Athadangoda
හෝමාගම පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඥාණසාර එන මස නව වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි හෝමාගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඥාණසාර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඊයේ දිනයේදී වරෙන්තු නිකුත් කරනු ලැබ තිබුනේ අධිකරණයට අපහස කලේ යයි චෝදනා කරමිනි
mang Sivratai Hamaduruwaruntai Garu karana kenek nisa, me wesi** pu**ge Edit photo ekak demma, mang kemathi nehe mu sivru edhagena inna photos daanna