KOLAMBA SANNIYA – 1976 ~~ ‘කොළඹ සන්නිය’ ~~ SINHALA MOVIE
http://palaamalla.blogspot.com/2010/08/coming-sweet.html
ඊයෙ පෙරේදා දවසක යූ බටේ හෙවත් යූ ටුයුබ් එකේ වටයක් දාද්දි හම්බුනා මරු භාන්ඩයක්... " කොළඹ සන්නිය... ".
අහල තියෙනවා නේ... පරණ ෆිල්ම් එකක්. හිනා කාල නහිනවා ඒක බැලුවම.. මම එකපාරක බලල තිබ්බත් අහු උන එකේ බලලම තමා නිකා හිටියේ.
ඉස්සෙල්ලම කියන්න එපැයි... මේක මේ තනි අකුරේ fm අහන re mix සින්දු විතරක් අහන ජීවිතේම re mix කර ගත්තු ළමයින්ට නම් දිරවන එකක් නෙමෙයි.
මේකේ කතාව ඇවිල්ලා ගමක ඉන්න මනුස්සයෙක්ට ( අන්දරේ ) දොට්ට පිලට යන්න බඩ වැටියක් අස්සට ගිය වෙලේක හම්බෙනවා නිලක්. ඒ කිව්වෙ මැණිකක්. ඉතින් ඔය මැණික රුපියල් කෝටියකට විකුනනවා මැණික් සංස්ථාවට. ( මේ තාමත් තියෙද ඔය මැණික් සංස්ථාව ? නැත්තම් ඒකත් කොම්පැනියක්ද දැන් ? )
ඊට පස්සෙ ඔය අන්දරේ.. ජාකෝලිස්... අන්දරේ ගේ අක්ක සහ දුව කොළබ 7 න් හෙවත් කුරුදු වත්තෙන් ගෙයක් අරන් එනවා පදිංචියට.
ඊට පස්සෙ ඔය කොළබ සිරිත් සහ ගමේ හිටි අන්දරේලා ඒ වෙනසට මුහුන දෙන ආකරය ලස්සනට හාස්ය්යෝත්පාදකව ඉදිරිපත් කරනවා.
"" අපි යනව නේ ගෙන්දගම් පොලව පාගන්න... හි හි... දෙනවක හාමිනේයි ගීතයි පරණ පාර්ලිමේන්තුවටයි... ගලදාරි එකටයි ඔක්කොටම සාදු සාදු කිය කිය වදිනවා... හික් හික්...
කාර් එකේ වතුර නැතිව නැවතුනාම ජාකෝලියා කොහෙන්ද රා මුට්ටියක් උස්සන් ඇවිත් දානවා කාර් එකට... කාර් එක රුයිතෙ යන්නේ හික් හික්... ""
මේක 1976 තිර ගත වූ චිත්රපටියක්. ප්රධාන චරිත
ජෝ අබේව්ක්රම ( අන්දරේ )
එඩී ජයමාන්න ( ජාකෝලිස් )
අන්දරේ ගේ අක්කා ( දෙනවක හාමිනේ )
අන්දරේ ගෙ දුව ( ගීතා කුමාරසිංහ )
වගේම ෆ්රෙඩී සිල්වා , දයා අල්විස් කියන කලා කරුවොත් දායකත්වය සපයනවා.
සංගීතය මර්සිලීන් ජයකොඩි පියතුමන් සහ සුනිල් ශාන්තයන් ගෙන්...
හි හි බලන්න එපැයි ගීතා කුමාරසිංහ කෙල්ල කාලේ... දැන් කෙල්ලො පරාදයි. අර මිස්ටර් නිරුවස්තරයා ඒකිව භාගෙට නිරුවස්තර කරනවා නොවැ... ( මේ මේ වල් ඒවා නැහ හරිද... ).
ඉස්සර කොලඹ ගැන... ඔය යුරෝපීය සංස්කෘතිය එක්ක වන ගැටීම සහ ඒ ක්රම සියුම් විදියට සිනහවට ලක් කරනවා මේ චිත්රපටියෙන්.
කැමති කෙනෙක්ට ඔන්න බලන්න පුලුවන්...
Link