දැම්ම දවසේ ඉදන් ඔහොමනම් ඉතින් performance මදි ඇති..![]()


ehema mokuth yanne na ban...යකො 8GB RAM නං ! හොදටම ඇති.
ඒ ගාන This PC උඩ Right Click කරලා Properties ගියහම පෙන්නවද ?
Virus Guard එකේ boot scan යනවද දන් නෑ..
http://www.ibtimes.co.uk/windows-10-how-fix-slow-boot-issues-after-free-upgrade-1513700
ඕක 10 වල අවුලක් අප්ඩෙට් එක දාගන්න
ehema mokuth yanne na ban...
update eka off kerela tiyenne..
10 wala leda walata loku update ekak dunna eka da ganin
lagadida? download kerela instal kerenna baida?
ow ban 3.5GB wage thiyenawa online update karanna ona umbe ssd nemeda thiyenne
Task Manager -> Performance Tab eke screen shot ekak daapan.
දාගන් windows 98 ..මාත් ඒකෙන් රන් කරන්නෙ..නෙට් එනව අයෙ පට්ට කුවික්...ඕන්
