Degree eka epa wela

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    අමාරුවෙන් හරි ඉවර කරපන්.... මොකද ඕකට එන්නේ නැතුව හිටියා නම් වෙන එකෙක් හරි චාන්ස් එකක් ගන්නවා.

    ඉවර වෙලා කැමති රස්සාවක් ( job / business ) කරපන්. lab කියන්නේ සල්ලි
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,926
    739
    113
    මෙහෙ තමා
    uba kamathi deyak karapan.ekko hamba karanna puluwan ekak karapan.rata yanna oni nam ekata set wena deyak karapan.ubata oni widihata loke yanne na dan.tak gala wenas wenawa.math dan professional job ekak karala plumbing igena gannawa.ubata dawasak enawa epa wena nowena eka nemei mona magulak hari kalanam hari kiyana dawasak.a nisa be careful.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,414
    1,638
    113
    It's a big life decision you are trying to make

    Youth does not come again, so spend it wisely

    Hope you find the right guidance from the experts in the field

    Cortisol keeps being produced, when you keep dwelling in the same negative thoughts, so try engaging in your hobbies, to feel good in this time of your life
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    ඕක ඔහොමනං මෙඩිසින් ගියා නං උඹ කොහොම කරන්නද?

    ඕකට එක හේතුවක් AL වෙනකල් අකුරෙන් අකුර සරලව උගන්නන එක. ඒකෙන් එක්සෑම් එක පාස් වෙනවා, හැබැයි කැම්පස් එකේ එහෙම අකුරෙන් අකුර පොවන්නෙ නැහැ පට්ට ෆාස්ට් හයිලෙවල් එකෙන් කරගෙන යනවා උඹට තනියම ඉගෙනගන්න පාට් එකක් තියනවා. ඒක කරේ නැත්තං ඔය සෙතේ තමයි

    අනික තමයි දැන් හොඳ ඩිග්‍රි කරපු එවුන්ටත් ජොබ් හොයන්න අමාරුයි(ජොබ් නෙමෙයි ඉන්ටර්න්ශිප් හොයන්න පවා අමාරුයි). ඒක නිසා ගොඩ යෑමක් දකින්න නං ඕක අමාරුවෙන් හරි කරගනිං. අනික දැං ඩිග්‍රියක් තියනවා කියන එක ඉස්සර නිකං AL පාස් වගේ. මොකක් හරි ඩිග්‍රියක් නැති එවුන් හරිම අඩුවෙන් ඉන්නෙ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ඔච්චරම අමාරු ඩිග්‍රී එක මොකක්ද බම් බයෝ පැත්තට සම්බන්දයක් නැති එකක්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    Eka nam atta ehenam melahakata dead


    Man karanne mls dgree ekak medical laboratory science dan job field eka saturated wela thiyenne gov hospital walata ganne nathi hinda job ekak sure ne ithin meka kala kiyala eka matak wena kota epa wena ahannatg deyakda 💔
    Ekai dammama wena pathways balanne
    ------ Post added on Aug 18, 2025 at 1:22 PM
    Bio Science යන්න මදි උනාද?
    Anyway බන් මම දන්න උන් ඉන්නව පොඩි පොඩි කෝසස් කරලත් Lab වල වැඩ කරන. AL වලින් තේරිල Gov කැම්පස් එකක Degree එකකින් ආවා කිවුවම තැනක් ඇති. QS වගේ තමයි. කොච්චර වැටිච්ච ෆීල්ඩ් එකක් කිවුවත් මොරටු QS උන්ට තැනක් තියෙනව.
    මෙඩිකල් ෆීල්ඩ් එක නැතිවෙන් නෑ බන් මොනව කරත්. මමනන් කියන්නෙ උඹට රස්සාවක් කරන්න බැරි උනොත් medical equipment විකුණන බිස්නස් එකක් හරි පටන් ගනින්. ඔය glucometer ටිකකින් හරි පටන් ගන්න පුලුවන්නෙ.
     
    • Like
    Reactions: tha123

    greenad

    Active member
  • Apr 19, 2025
    187
    141
    43
    What is the degree?

    Degree Eka mokakda kiyapan ponnayo. Food science da vet da?
    Mls bn

    ඔච්චරම අමාරු ඩිග්‍රී එක මොකක්ද බම් බයෝ පැත්තට සම්බන්දයක් නැති එකක්ද?
    Thanikara bio thiyenne anatomy physiology human biology kata padam karanna puluwan ewunta nam kisima gemak ne
    Man ehema ekek newe ekane awla
    ------ Post added on Aug 19, 2025 at 5:48 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,011
    10,822
    113
    Mls bn


    Thanikara bio thiyenne anatomy physiology human biology kata padam karanna puluwan ewunta nam kisima gemak ne
    Man ehema ekek newe ekane awla
    ------ Post added on Aug 19, 2025 at 5:48 PM
    Katta kagena karapan. Oka karala.ivara wunamama umbata umba ganana adambara wei. Anith eka dan passa gahanna epa.

    Mama degree eka deparak atha arala diploma cert eka ganna hadala anthima mohothe ithin kohoma hari kara. Mama e wele stop kara nam marena kam regret wenna thibba
     

    greenad

    Active member
  • Apr 19, 2025
    187
    141
    43
    Bio Science යන්න මදි උනාද?
    Anyway බන් මම දන්න උන් ඉන්නව පොඩි පොඩි කෝසස් කරලත් Lab වල වැඩ කරන. AL වලින් තේරිල Gov කැම්පස් එකක Degree එකකින් ආවා කිවුවම තැනක් ඇති. QS වගේ තමයි. කොච්චර වැටිච්ච ෆීල්ඩ් එකක් කිවුවත් මොරටු QS උන්ට තැනක් තියෙනව.
    මෙඩිකල් ෆීල්ඩ් එක නැතිවෙන් නෑ බන් මොනව කරත්. මමනන් කියන්නෙ උඹට රස්සාවක් කරන්න බැරි උනොත් medical equipment විකුණන බිස්නස් එකක් හරි පටන් ගනින්. ඔය glucometer ටිකකින් හරි පටන් ගන්න පුලුවන්නෙ.
    Bio scn walata wada meka hodai kiwwa kattiya 1.5+ z eka ekai mekata awe
    Dam nam hitila thiyenne bio scn yanna tibbe kiyala ehenam kamathi sub com thoran karanna thibba
    Ow bn lab wla wada karanna kisima qualification ekak one ne purudu wela karanawa kattiya one tharam ekane awla me magule 😪