2016 Jan - 26 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Elyo ara fb msg eke balapan.. bata aiya apita pic ekak euwa neda kochchi parak gena serayak??

    Eka gana thamay sudu akke man kalin post kare, Perera ayyane e tika thread ekakata daalaa EK damme, eth eka paalamak nemey, longest tunnel:eek:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මෙන්න උත්තරේ

    nilwala_ganga_rail_bridge.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුතු සෙවුවෙමි -එම් එස් ප්‍රනාන්දු

    තව සින්දුවක් තියෙනවා.කියන්නේ කවුද දන්නේ නෑ.මුල කොටස මතකත් නෑ.අග කොටස ඒත් මචන් එහෙම බෑනෙ මම බැඳලානේ දැන් කියලා වගේ තමයි කියන්නේ.පුලුවන්නම් මේකත් දෙන්න.දන්න කෙනෙක් ඉන්නවනම් මේ සිංදුවේ මුල කොටස කියන්න.

    එකෙක්වත් මේක දැක්කේ නැද්ද?
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වටකර සිහිනයක් මැව්වා
    ඔබ මගෙ කර සිහිනයක් මැව්වා.......