මේ මුද්‍රාව මොකක්ද?

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මේ මුද්‍රාව මොකක්ද?

    බෞද්ධ සහ හින්දු ආගම්වලදී, ඒ ඒ නායකයින්ගේ ගුණ වරුණ සංකේතත්මකව දැක්වීමට වසර දහස් ගණනක් අතීතයේ සිට මුද්‍රා භාවිතා කරනු ලබයි.
    දැනට සිදු කර ඇති පරීක්ශණ මගින් මෙවැනි මුද්‍රා 180ක් පමණ හඳුනාගෙන ඇත.
    පහත් දැක්වෙන්නේ එලෙස බෞද්ධ පිලිම සහ චිත්‍ර නිර්මාණයේදී සුලභව යොදාගත් මුද්‍රා කිහිපයකි.

    Rubin-Mudras.png

    නමුත් ශ්‍රී ලංකා ( සමාවෙන්න, සිං හැලේ ) භූමියෙහි සිංහල-බෞද්ධ ආගම රැකගැනීමේ වෘත්තීය සමිතියේ ප්‍රධානියා වන ගලගොඩාත්තේ ඥානසාර විසින් ඊයේ අලුතින් නව මුද්‍රාවක් බෞද්ධ ඉතිහාසයට එකතු කර ඇත.
    පහත දැක්වෙන්නේ එම මුද්‍රාවයි.

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ng6dj4.jpg

    සැ. යු. : මෙය හාස්‍ය රසයක් ඇති මධ්‍යස්ත මතදාරීන් වෙනුවෙන් පල කරන ලද්දකි. ජාති මාමක වීර පුතුන් පුකවල් ඉරාගෙන කෑගැසීමේ අවශ්‍යතාවක් නැත.

    REP ++
     
    Last edited:
    • Like
    Reactions: tharakanilupul

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේ ත්‍රෙඩ් එක දාපු එක ගේ අම්ම පිට ගිහින් පවුලම මකබවිල පල
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ත්‍රෙඩ් එක දාපු එක ගේ අම්ම පිට ගිහින් පවුලම මකබවිල පල

    වැරැද්දට වැරැද්ද කියපන් බන්...මූසලයෙක් වගේ අඩන්නේ නැතුව...උබ මෙතන දෙස් තිබ්බ කියල ඔය හාමුදුරුවෝ කරපු විකාර මිනිස්සුන්ට දකින්නේ නැති වෙන්නේ නැහැනේ? උබද මගේ රේප් කැපවෙ කොල්ලෝ දෙන්නෙක් හු#න එකක් දාල?
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    වැරැද්දට වැරැද්ද කියපන් බන්...මූසලයෙක් වගේ අඩන්නේ නැතුව...උබ මෙතන දෙස් තිබ්බ කියල ඔය හාමුදුරුවෝ කරපු විකාර මිනිස්සුන්ට දකින්නේ නැති වෙන්නේ නැහැනේ? උබද මගේ රේප් කැපවෙ කොල්ලෝ දෙන්නෙක් හු#න එකක් දාල?

    kiyala wadak na mun. psycho job nathi anathayo.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    වැරැද්දට වැරැද්ද කියපන් බන්...මූසලයෙක් වගේ අඩන්නේ නැතුව...උබ මෙතන දෙස් තිබ්බ කියල ඔය හාමුදුරුවෝ කරපු විකාර මිනිස්සුන්ට දකින්නේ නැති වෙන්නේ නැහැනේ? උබද මගේ රේප් කැපවෙ කොල්ලෝ දෙන්නෙක් හු#න එකක් දාල?

    මොකද්ද වරද? උසාවියේ කැගහපු එක වරදක් තමා නමුත්
    සිංහලය , සිංහල හමුදාව රසායන අවි බාවිතා කල කියල කියපු ගැනිට බැන්න එක නම් වරදක් විදිහට මම දකින්නේ නෑ. එක්නැලිගොඩ කියන්නේ කවුද කියල උඹ දන්නේ නෑ
     
    කැපුවත් කොළ පොන්නයෝ දෙන්නෙක්
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    කැපුවත් කොළ පොන්නයෝ දෙන්නෙක්

    උඹේ බුද්ධියේ තරමට හිතාගන්න පුලුවන් එච්චර වෙන්නැති. GT ට කියලා එලකිරි එකේ cleaning job එකක්වත් හොයාගනින්, මොකද තොගේ වැඩේම මේකෙ ආගමයි ජාතියයි කීබෝඩ් එකෙන් ආරක්ශා කරන එකනේ නේද වහලෝ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    උඹේ බුද්ධියේ තරමට හිතාගන්න පුලුවන් එච්චර වෙන්නැති. GT ට කියලා එලකිරි එකේ cleaning job එකක්වත් හොයාගනින්, මොකද තොගේ වැඩේම මේකෙ ආගමයි ජාතියයි කීබෝඩ් එකෙන් ආරක්ශා කරන එකනේ නේද වහලෝ.

    umba sirikotha araksha karana eka gana th mata kiyanan thiyenne eccharai...

    umbala wage un thama sirikothe unge beti lovanne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොකද්ද වරද? උසාවියේ කැගහපු එක වරදක් තමා නමුත්
    සිංහලය , සිංහල හමුදාව රසායන අවි බාවිතා කල කියල කියපු ගැනිට බැන්න එක නම් වරදක් විදිහට මම දකින්නේ නෑ. එක්නැලිගොඩ කියන්නේ කවුද කියල උඹ දන්නේ නෑ

    මචන් මම ඒ හාමුදුරුවෝ කියපු කාරණා ගැන මොකවත් කියන්නේ නැහැ...ඇත්ත.. මේ රටේ තියෙන්නේ අජූත ක්‍රමයක්..හිරුනිකා සාක්ෂි තිබිලත් ඔක්කොම කරලා බබා වගේ එක්ක ගිහින් පැයෙන් දෙකෙන් ඇප අරන් එලියට එනවා..හාමුදුරුවෝ කෑගැහුව කියල අල්ලලා ඇතුලට දානවා...මේවා වැරදියි..මම කියන්නේ එත් හාමුදුරු නම් මීට වඩා ටිකක් ආදර්ශමත්ව හැසිරෙන්න ඕනේ...

    දකින මිනිස්සුන්ට අන්යාගමිකයින්ට ඕකෙන් යන්නේ වෙනස් ම පණිවිඩයක්...:dull: